මේ තමයි ලෝකේ වැඩිම දුරක් ගමන් කරන සත්තු

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,568
    16,401
    113
    11.gif
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ

    එල පොස්ට් එකක් !!

    මචෝ මේ set එකට හංසයෝ (Swan) අයිතිවෙන්නේ නැද්ද ?? මම දන්නා තරමින් උනුත් බොහෝදුරක් පියබනවා !!:nerd:
    එකනම් ටිකක් හිතන්න අමාරුයි මචන්,
    හංසයා කියන්නේ බර වැඩි සතෙක්, කිලෝ 5-6 වත් ඇති අඩුම.
    කිලෝ පහ හයක් උස්සගෙන ගොඩක් ලොකු දුරක් පියබන්න අමරුයි. ලොකු ශක්තියක් වැයවෙනවා.:nerd:

    මමත් හරියටම දන්නේ නැහැ හොයල බලන්න ඕනි:rolleyes:

    අදහසක් එකතු කරට තෑන්ක්ස් බන්
     
    L-Smoker

    Member

    http://www.bbc.com/earth/story/20141204-the-truth-about-swans
    http://www.answers.com/Q/How_long_can_a_swan_fly