මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,619
    10,186
    113
    පකිස්තාන් චැනල් එකක් අහුවෙනව හිටපු ගමන් ! තව ජීවිතේට අහල නැති සින්හල සින්දු යන එකකුත් තියෙනවා !
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,186
    113
    මචං ඉස්සර ගොඩක් channel ඇහුනානේ, දැන් ඇහෙන්නේ නැද්ද ?
    මම ඕකට පාවිච්චි කරන්නෙ පරන අබලන් රේඩියෝ එකක් ! මම ඉන්න හරියට හරියට අහුවෙන්න ඕව ! සමහර ඒව කැඩි කැඩි ඇහෙනව තේරුම් ගන්න අමාරුයි ! ඔයා ham radio use කරන කෙනෙක්ද ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මම ඕකට පාවිච්චි කරන්නෙ පරන අබලන් රේඩියෝ එකක් ! මම ඉන්න හරියට හරියට අහුවෙන්න ඕව ! සමහර ඒව කැඩි කැඩි ඇහෙනව තේරුම් ගන්න අමාරුයි ! ඔයා ham radio use කරන කෙනෙක්ද ?
    ඉස්සර 90' දශකයේ අපේ තිබුනා world receiver radio එකක්. ඒ දවස්වල BBC එකේ radio channel කිහිපයක්ම ඇහුනා මෙහාට (සමහර ඒවා UK to India target කරපුවා) ඒ සමහර channel වල පට්ට radio drama ගියා. අපට Literature උගන්නපු සර් තමයි ඕවා අහන්න අපිව උනන්දු කලේ. මට අයෙත් ඒවා අහන්න අසා හිතුනා . නමුත් දැන් තියන radio එකට ඒවා අහුවෙන්නේ නෑ.... SW range is completely blank now!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,495
    75,244
    113
    කෙටි තරංග , මද්‍යම තරංග වලින් ලංකාවේ රේඩියෝ ඇහෙනවද ? ගෙදර තියන රේඩියෝ වලට මොනවා හරි SW channel අහුවෙනවද ?
    Do people actually still listen to radios other than when driving? Remember my grandfather used to have a radio. He was blind so he always used to listen to news. This was back in the 1990. We listened to lama pitiya. When we grew up we gradually distant ourselves from the radio and started watching TV and now used the computer more. Awesome Childhood memories.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    කෙටි තරංග , මද්‍යම තරංග වලින් ලංකාවේ රේඩියෝ ඇහෙනවද ? ගෙදර තියන රේඩියෝ වලට මොනවා හරි SW channel අහුවෙනවද ?
    මතක ඇති කලෙක SW/MW channel එකක් tune උනේ නෑ... ලගදි current ගියපු හැම දවසක වගේ battery දාන පරණ radio එකකින් try කලා..
    පොඩි කාලේ නම් SW channels ගොඩක් තිබ්බ.. දවල්ට noise තිබ්බත් රෑට කිසිම noise එකක් නෑ

    BBC World Service / DW Radio / VOA etc. lots to listen to on SW
    මොනවද මචන් මේ channels වල meter-bands/MHz?
     
    • Like
    Reactions: aneasarayana

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    Do people actually still listen to radios other than when driving? Remember my grandfather used to have a radio. He was blind so he always used to listen to news. This was back in the 1990. We listened to lama pitiya. When we grew up we gradually distant ourselves from the radio and started watching TV and now used the computer more. Awesome Childhood memories.
    significantly less amount ! but i feel like hearing it again :-)
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,186
    113
    ඉස්සර 90' දශකයේ අපේ තිබුනා world receiver radio එකක්. ඒ දවස්වල BBC එකේ radio channel කිහිපයක්ම ඇහුනා මෙහාට (සමහර ඒවා UK to India target කරපුවා) ඒ සමහර channel වල පට්ට radio drama ගියා. අපට Literature උගන්නපු සර් තමයි ඕවා අහන්න අපිව උනන්දු කලේ. මට අයෙත් ඒවා අහන්න අසා හිතුනා . නමුත් දැන් තියන radio එකට ඒවා අහුවෙන්නේ නෑ.... SW range is completely blank now!
    මම හිතන්නෙ ඒ චැනල් නැතුව ඇති ඒත් හොඳ ඇන්ටෙනා එකක් යූස් කලොත් පුලුව්න වෙයි ! ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක යූස් කලාද ? පරණ දේවල් මතක කෙනෙක් ඉන්න කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි !
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    sw තියා fm වත් දැන් හරියට ඇහෙන්න‌ේ නැ දැන් තිය‌ෙන electric බඩුවල noice interfereace ව‌ෙන නිසා. ග‌ොඩක්ම ඒන්න‌ෙ බාල LED බල්බ් වලින්. ඔයාග‌ෙ ග‌ෙදර තිය‌ෙන හැම electric item ඒකක්ම Off කරලා try කරලා බලන්න.