කෙටි තරංග , මද්‍යම තරංග වලින් ලංකාවේ රේඩියෝ ඇහෙනවද ? ගෙදර තියන රේඩියෝ වලට මොනවා හරි SW channel අහුවෙනවද ?
by the way, have you heard them through SW recently ? coz i have a SW reciver. now i cant hear them ...dont know its an issue of my boxBBC World Service / DW Radio / VOA etc. lots to listen to on SW
මේ SW වලද ?පකිස්තාන් චැනල් එකක් අහුවෙනව හිටපු ගමන් ! තව ජීවිතේට අහල නැති සින්හල සින්දු යන එකකුත් තියෙනවා !
මචං ඉස්සර ගොඩක් channel ඇහුනානේ, දැන් ඇහෙන්නේ නැද්ද ?
මම ඕකට පාවිච්චි කරන්නෙ පරන අබලන් රේඩියෝ එකක් ! මම ඉන්න හරියට හරියට අහුවෙන්න ඕව ! සමහර ඒව කැඩි කැඩි ඇහෙනව තේරුම් ගන්න අමාරුයි ! ඔයා ham radio use කරන කෙනෙක්ද ?මචං ඉස්සර ගොඩක් channel ඇහුනානේ, දැන් ඇහෙන්නේ නැද්ද ?
ඉස්සර 90' දශකයේ අපේ තිබුනා world receiver radio එකක්. ඒ දවස්වල BBC එකේ radio channel කිහිපයක්ම ඇහුනා මෙහාට (සමහර ඒවා UK to India target කරපුවා) ඒ සමහර channel වල පට්ට radio drama ගියා. අපට Literature උගන්නපු සර් තමයි ඕවා අහන්න අපිව උනන්දු කලේ. මට අයෙත් ඒවා අහන්න අසා හිතුනා . නමුත් දැන් තියන radio එකට ඒවා අහුවෙන්නේ නෑ.... SW range is completely blank now!මම ඕකට පාවිච්චි කරන්නෙ පරන අබලන් රේඩියෝ එකක් ! මම ඉන්න හරියට හරියට අහුවෙන්න ඕව ! සමහර ඒව කැඩි කැඩි ඇහෙනව තේරුම් ගන්න අමාරුයි ! ඔයා ham radio use කරන කෙනෙක්ද ?
Do people actually still listen to radios other than when driving? Remember my grandfather used to have a radio. He was blind so he always used to listen to news. This was back in the 1990. We listened to lama pitiya. When we grew up we gradually distant ourselves from the radio and started watching TV and now used the computer more. Awesome Childhood memories.කෙටි තරංග , මද්‍යම තරංග වලින් ලංකාවේ රේඩියෝ ඇහෙනවද ? ගෙදර තියන රේඩියෝ වලට මොනවා හරි SW channel අහුවෙනවද ?
මතක ඇති කලෙක SW/MW channel එකක් tune උනේ නෑ... ලගදි current ගියපු හැම දවසක වගේ battery දාන පරණ radio එකකින් try කලා..කෙටි තරංග , මද්‍යම තරංග වලින් ලංකාවේ රේඩියෝ ඇහෙනවද ? ගෙදර තියන රේඩියෝ වලට මොනවා හරි SW channel අහුවෙනවද ?
මොනවද මචන් මේ channels වල meter-bands/MHz?BBC World Service / DW Radio / VOA etc. lots to listen to on SW
significantly less amount ! but i feel like hearing it againDo people actually still listen to radios other than when driving? Remember my grandfather used to have a radio. He was blind so he always used to listen to news. This was back in the 1990. We listened to lama pitiya. When we grew up we gradually distant ourselves from the radio and started watching TV and now used the computer more. Awesome Childhood memories.
I don't know why, but randomly hearing songs over the radio is a much better experience than playing a CDsignificantly less amount ! but i feel like hearing it again![]()
Absolutely correct ... in the library room , with a glass of brandy at mid night !I don't know why, but randomly hearing songs over the radio is a much better experience than playing a CD.
not tuned in recently ... it was many years ago that I use to listenby the way, have you heard them through SW recently ? coz i have a SW reciver. now i cant hear them ...dont know its an issue of my box
මම හිතන්නෙ ඒ චැනල් නැතුව ඇති ඒත් හොඳ ඇන්ටෙනා එකක් යූස් කලොත් පුලුව්න වෙයි ! ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක යූස් කලාද ? පරණ දේවල් මතක කෙනෙක් ඉන්න කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි !ඉස්සර 90' දශකයේ අපේ තිබුනා world receiver radio එකක්. ඒ දවස්වල BBC එකේ radio channel කිහිපයක්ම ඇහුනා මෙහාට (සමහර ඒවා UK to India target කරපුවා) ඒ සමහර channel වල පට්ට radio drama ගියා. අපට Literature උගන්නපු සර් තමයි ඕවා අහන්න අපිව උනන්දු කලේ. මට අයෙත් ඒවා අහන්න අසා හිතුනා . නමුත් දැන් තියන radio එකට ඒවා අහුවෙන්නේ නෑ.... SW range is completely blank now!