මේ තරං උණුසුමක්

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මේ දවස්වල රස්නෙ නිසා ඇට දෙකත් ටිකක් වැඩිපුර එල්ලිලා තියෙන්නේ. රැලි කියලා නාමයක් නෑ.හරියට නගින්නෙත් නෑ බං. රස්නෙ නිසාද බං එහෙම වෙන්නේ ඇත්තටම උඹලටත් එහෙමද මේ දවස් වල?

    rambutan-fruit-400x371.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් රස්නෙට වල්ල පල්ලම් බහිනවා.. ඇගෙන් ඇට වලට එන හීට් එක අඩු කරන්න සහ වල්ල වටේ හමේ ඒරියා එක වැඩ වැඩි කරල ඌශ්ණේ අඩු කරන්න එහෙම වෙන්නේ... නගින්නෙ නෑ කියන්නේ නම් ලෙඩක් තමා පුති.. කාලේ හරි වගේ.. තව ටික දවසකින් හැලිලා යාවි
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇට දෙක එල්ලිලා තියෙන එක අවුලක් නම් උඩට ඇදලා කිහිල්ලේ ගහගනින් අර ඉයර් ෆෝන් සිස්ටම් එක වගේ. නගින්නේ නැති එකනම් රස්නේ නිසා නෙවෙයි, ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනිං මේකේ වැලලෙන්නේ නැතුව. ඕවට මේකේ උන්ගෙන් උපදෙස් ගන්නවට වඩා හොඳයි කර මුලින්ම කපල දාල වෙන වැඩක් කරගන්න එක.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම අහලා තියෙන්නෙ හනි මූන් එකට උනත් රස්නෙ පළාතකට පලයන් කියලා, පුක තමා, හරියට නගින්නෙ නෑ තමා.. ජුන්ඩා උනත් බලනවා ඇති මේ මල රස්නෙ ඉර නැග්ගම ඇති මම මොකට නගිනවද කියලා
     
    • Like
    Reactions: D_Mad