මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරේ මොකද?

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    @netudara AKA උදාර මදුසංකගෙ කලිසම ගැලවිච්ච මේ ත්‍රෙඩ් එක ඩිලිට් උනේ මොකද

    Screenshot_20231223-151414_Chrome.jpg
    Screenshot_20231223-151418_Chrome.jpg
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ithin eya ekata wirudda une naha neda??? eya kiuwe ewa dala eyata api hoda marketing ekak hadala dunna kiyala.
    wirudda deshapalana mathayak daruwa kiyala kisi hethuwak nathuwa uge private details, photos dan personal mattame mada gahanna baha.
    ehema kalama bahuthara mathete wirudda ayata katha karanna awasthwak nathi wenawa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    monada a uba kiyana wirudda deshapalana mathaya kathawa, a kiyanna ubata wirudda ekakda>?
    aru kiuwe uta personally marketing ekak awa kiyala expose una eken
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ithin eya ekata wirudda une naha neda??? eya kiuwe ewa dala eyata api hoda marketing ekak hadala dunna kiyala.
    වෙන FB ඉන්න එකෙක් ගේ Pohots මෙතැන දාලා රගන්න ඕනේ නැහැ නේ පොන්නයෝ
    කලිනුත් එක එකාට මේකේ දාලා උන් නඩු දානවා කියලා ප්‍රශ්න ඇති කරා උබ දන්නේ නැද්ද පොන්නයෝ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙන FB ඉන්න එකෙක් ගේ Pohots මෙතැන දාලා රගන්න ඕනේ නැහැ නේ පොන්නයෝ
    කලිනුත් එක එකාට මේකේ දාලා උන් නඩු දානවා කියලා ප්‍රශ්න ඇති කරා උබ දන්නේ නැද්ද පොන්නයෝ

    moda ponnayo aru kisima prashnayak athi kare naha, netudara asawen kemathi una uge details danawata. uta eken uge channel walata views wedi wenawa kiuwa, biz wedi wenawa kiuwa, echcharai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    moda ponnayo aru kisima prashnayak athi kare naha, netudara asawen kemathi una uge details danawata. uta eken uge channel walata views wedi wenawa kiuwa, biz wedi wenawa kiuwa, echcharai
    ඌ ප්‍රශ්න ඇති කරන්න ඕනේ ද පොන්නයෝ ඌ CID එකට ගියොත් විතරද Thread එක Delete කරන්න ඕනේ
    තමුසේ මේකේ දාන Fake News නිසා මොකෙක් හරි CID එහෙම ගියොත් GTRZ තමා පරිප්පු කන්න වෙන්නේ
    තෝ නම් මෙතැන පොර ටෝක් දීලා CID කෙස් එකක් ආපු ගමන් වෙන ID එකකින් ලොග් වෙලා GTRZ ට බණියි ඇයි ඒක එකා Expose කරන Thread දාන්න දුන්නෙ කියලා🤣🤣
     
    • Like
    Reactions: netudara

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    monada a uba kiyana wirudda deshapalana mathaya kathawa, a kiyanna ubata wirudda ekakda>?
    aru kiuwe uta personally marketing ekak awa kiyala expose una eken

    පොහොට්ටුවෙ ඡන්ද අඩුයි කියලද කිව්වෙ?

    හා හා එකට කමක් නෑ. Admin ලාට පාඩුවේ කරන දේවල් කරගෙන යන්න දියල්ලා. එකේ ආතල් එක අපි හොඳටම අරන් ඉවර උනාට පස්සෙ නේ මැකුවේ. එහෙම හිතලවත් සතුටු වේයල්ල.
    වරද්දකුත් තියන එකේ ඔවාට තර්ක කරන්න ගිහින් ඉස්සරහට විශාල කරදරයක් වෙන්න පුළුවන්.