මේ ත්රෙඩ් එක සොයා දෙන්න....
දැන් මාස ගානකට කලින් මේ එලකිරියෙ ත්රෙඩ් එකක් දාලා තිබුනා පොන්න අගමැතිවරු හා ගුනමකු ගාන්ධි වරු කියල.....මාතලන්ගෙ බ්ලොග් එකෙන් අරන් මේකෙ දාල තිබ්බෙ...ත්රෙඩ් එකේ මාතෘකාව ඒකමද කියල මතක නෑ..ඒත් එහෙම එකක් ඇතුලෙ තිබුනා වගේ මතකයි...

ඒක හොයන්න බැරි නම් කවුරු හරි කියනවද මම දාපු පරන කමෙන්ට්ස් හොයාගන්නෙ කෝමද කියලා...