මේ ත්‍රෙඩ් එක සොයා දෙන්න....

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ත්‍රෙඩ් එක සොයා දෙන්න....

    දැන් මාස ගානකට කලින් මේ එලකිරියෙ ත්‍රෙඩ් එකක් දාලා තිබුනා පොන්න අගමැතිවරු හා ගුනමකු ගාන්ධි වරු කියල.....මාතලන්ගෙ බ්ලොග් එකෙන් අරන් මේකෙ දාල තිබ්බෙ...ත්‍රෙඩ් එකේ මාතෘකාව ඒකමද කියල මතක නෑ..ඒත් එහෙම එකක් ඇතුලෙ තිබුනා වගේ මතකයි...:oo::dull:
    ඒක හොයන්න බැරි නම් කවුරු හරි කියනවද මම දාපු පරන කමෙන්ට්ස් හොයාගන්නෙ කෝමද කියලා...:rolleyes:
     
    • Like
    Reactions: La Singnore
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P හැක්ටර් අංකල් වලියකට සෙට් වෙන්න වගේ. යූසර් සීපී එකේ find all posts posted by you එකෙන් පුලුවන් නේද :confused::confused::confused:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16585580 said:
    :P:P හැක්ටර් අංකල් වලියකට සෙට් වෙන්න වගේ. යූසර් සීපී එකේ find all posts posted by you එකෙන් පුලුවන් නේද :confused::confused::confused:

    :P:P හැක්ටර් අංකල් වලියකට සෙට් වෙන්න වගේ. යූසර් සීපී එකේ find all posts posted by you එකෙන් පුලුවන් නේද :confused::confused::confused:

    අය්යෝ නෑ අපි ඇල් වතුරත් නිවල තමයි දැන් බොන්නෙ...:P
    අනේ නෑ අප්පා එහෙම ගිහින් හොයන්න බෑ...මුලින්ම දාපු කමෙන්ට්ස් දැන් අයින් වෙලා...:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ත්‍රෙඩ් එක දාපු එකා මතක නම් උගේ ප්‍රොෆයිල් එකෙන් බලපන්කෝ :P