මේ තියෙන්නේ තවත් මත්ද්‍රව්‍ය ජාතියක්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    krokodil drug

    Desomorphine​

    Drug

    ටෙස්ට් කරන්නවත් ගන්න එපා
    එක පාරක් ගත්තොත් සදහටම ඇබ්බහි වෙනවා

    PROTECT YOUR CHILD BE AWARE.... that's all
     
    Last edited:

    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    krokodil drug

    Desomorphine​

    Drug

    ටෙස්ට් කරන්නවත් ගන්න එපා
    එක පාරක් ගත්තොත් සදහටම ඇබ්බහි වෙනවා
    ඕව මෙහෙ නෑනේ. US වල නම් ලොකුවටම තියෙන එකක් මම අහලා තියෙන විදිහට. ඕකට krokodil කියලා කියන්නෙ ඩ්‍රග් එකේ effect එකක් විදිහට හම කිඹුලෙක්ගේ වගේ වෙනවලු

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    krokodil drug

    Desomorphine​

    Drug

    ටෙස්ට් කරන්නවත් ගන්න එපා
    එක පාරක් ගත්තොත් සදහටම ඇබ්බහි වෙනවා
    උබ කියන දේ අහන්නෙ නැතුව @nicjosh83 ඕක test කරා.. දැන් එයා පොන්නයෙක් වෙලා.. ඒ මදිවට සියුමැලි ත් වෙලා ගොඩක්.. පොඩ්ඩ ඇත්නම් තරහ ගිහින් යන්න යනවා 😪😪
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    menna ubata uththaraya pahalin
    ඔව්. කුඩු වලට ඇබ්බැහි උන උන් පුනරුත්ථාපනය කරලා හරි ගන්න පුළුවන් හැබැයි රාජපස්සට ඇබ්බැහි උන උන් ජීවිතේට ගොඩ ගන්න බෑ
     
    • Like
    Reactions: Winter Soldier

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව්. කුඩු වලට ඇබ්බැහි උන උන් පුනරුත්ථාපනය කරලා හරි ගන්න පුළුවන් හැබැයි රාජපස්සට ඇබ්බැහි උන උන් ජීවිතේට ගොඩ ගන්න බෑ

    ehema ekek thamai me thread eka dala thiyenne. okun jathaka uneth madamulana toilet eke, habai uge ammata gahapa eka kawuda kiyala uge amma danneth neha hariyata
     
    • Like
    Reactions: Srilankan1