මේ තුනට අහු වුනේ නැද්ද?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ගෝඨට අහු උනා 🥴
    (ඊට කලින් අනිත් දේශපාලුවන්ටත් අහු උනා ඉතිං :D)
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගෝඨාට අහුවුනු උන් බලන්න ඕනි නම් ඒකාලෙ දාපු පෝල් බලපල්ලා.
    @Melon8 ගෙ චන්ද ප්‍රතිපල ත්‍රෙඩ් එකත් බලාපල්ලා.. :lol:

    මීගමුව ගෝඨා පැරදුනාම බයියො සාප කලා එහෙ මිනිස්සුන්ට තව බෝම්බ ගහපියව් කියල. දැන් සැපද??
    :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,166
    113
    ගෝඨාට අහුවුනු උන් බලන්න ඕනි නම් ඒකාලෙ දාපු පෝල් බලපල්ලා.
    @Melon8 ගෙ චන්ද ප්‍රතිපල ත්‍රෙඩ් එකත් බලාපල්ලා.. :lol:

    මීගමුව ගෝඨා පැරදුනාම බයියො සාප කලා එහෙ මිනිස්සුන්ට තව බෝම්බ ගහපියව් කියල. දැන් සැපද??
    :P
    උබ කාටද චන්දෙ දුන්නෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    එතකොට office එකේන් දාපු ඉන්සුරන්ස් එක මේකට වලන්ගු නැත්තන් තුනම පාස්.. :lol: :lol:..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සමාජ අත්දැකීම් අඩු නිසා පරිනතයි කියන්න බෑ හැබැයි ඔය තුනෙන් එකකටවත් අහුවුනේ නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ඔක්කොම පාස් බට් මේකෙ හිටපු කැරි ජනාදිපතියට(සෙනල්) ට අහු උනා.. ඌත් මේ ත්‍රෙඩ් එකේ ඉන්නවද දන්නෙ නෑ.. 👀

    ඊට පස්සෙ නම් ගොනා හැරෙද්දි දන්නව මොන පොල් පැලේද් කන්න එන්නෙ කියලා 💪
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔව් ජෙප්පො ටික ඇරෙන්න වෙන නොදිපු එකෙක් නැ
    මෙකෙ ඉන්න සෙරමල්ලත් දුන්න දැන් ඇහුවොත් පුකෙ ටොක්ස්

    thawa muslim, tamil arenna okkoma dunna..
    නඩු 36 ද කොහෙද තිබ්බ එකෙක්ට උබල අහු උනාට මොනවා කරන්නද. ඒ දවස් වල කට කඩෙනකන් කිව්වා.
    ජෙප්පොන්ට රැවටෙන්නේත් නෑ. එකත් කියන්න එපැයි.
    225 ම එපා කිව්වෙ ඒකයි