Raddolugama innawa doc. Gayan kiyala eya supiri oya wage thuwala walata
appa ohoma szn wenwa kiyla danan hitiye nh mchn. ape thaththawa man aran giye 100% trust ekak thiyagena. uba oka kiwwa eka hodai. meeta passe touch eke inna ona. tfs mchn!2018 heart attack 2k ආවා තාත්තට
යන්තම් stents 3k දාලා ගොඩ ගියා
දියවැඩියාව පරම්පරාගත දායාදෙ වගේ පවුලෙ
පස්සේ කකුලේ පොඩි තුවාලයක් ආවා කෝට්ටක් ඇනිලා
අරන් ගියා ඔය fb post 1k දැකලා මාස 3 තුවාලෙට බෙහෙත් දැන්මා
ඔතන හෙන කේස් තියෙනවා register වෙන්න වෙනම ගාණක් ගන්නවා. මාත් ඉතින් full happy ඉතින් professional විදිහට කරනවා නේ. ටික ටික කකුල් නිල් පාට වෙලා කලු වෙන්න ගත්තා
මන් ඇහුවා doctor වෙන මොනවහරි කරන්න ඕනෙද කකුල් දෙක කලු වේගෙන යන එකට. පොර කිව්වෙ අවුලක් නෑ රැ 30000 massage එක machine එකක් තියෙනවා ඒක ගන්න අඩු වෙයි කියලා ඒකත් ගත්තා.
ඔය අස්සේ කලු වෙන එක සෑහෙන්න පේන්න ගත්තා.
පොර කිව්වෙම අවුලක් වෙන්නෙ නෑ කියලමයි
මගෙ batch එකේ යාලුවෙක්ට කිව්වම
පොර මාවත් ඇදන් නවලෝකෙ ගිහින් dr cassim පෙන්නුවා. (Vascular surgeon)
මාත් බෑ කිය කිය ගියේ. මෙහෙම හිටියට ටිකක් recist අපිත්.
පොර බලපු ගමන් scan ටික කිව්වා නහර ටික block diabetic හින්දා අනික heart attack ආවට පස්සේ හාර්ට් එක 35% වැඩ කරන්නෙ හින්දා ලේ ගමනාගමනය සෑහෙන්න අඩුවෙලා කියලා
ඊට පස්සේ lady doctor කෙනෙක්ටත් පෙන්නලා second opinion එකක් ගත්තා. දෙන්නම කිව්වෙ පුලුවන් ඉක්මනට කරගන්න කියලා.
Goverment කරගන්න බැලුවා දුන්නේ මාස තුනක් පහුවලා දවසක් ඒකත් ෂුවර් නෑ කිව්වා
ඇඩ්මිට් කරා සතියෙන් angioplasty operation එක කකුල් දෙකටම කරා .
කකුල් දෙකටම. හාර්ට් එකට stents දානවා වගේ වැඩක් නේ
1.5 mil එතනට විතරක්.
ඩොකා කිව්වා කලින් ගෙනාවනන් injection එකක් තියෙනවා 25000 ඕක දිය කරලා දාන්න තිබ්බා කියලා.
මන් මාර අසරණ උනා ඔතන.
මාස 5, 8 ගියා තාත්තව ආයි recover වෙන්න.
අරූ මන් අහද්දිත් පුලුවන් කිය කියා ඇද්දනේ ඒකයි මල තව මාසයක් ඇද්ද නම් ඇගිලි ඔක්කොම කපනවා.
සුලැගිල්ලෙ පැත්තක් නෑ අදටත්
ඔය කකුල ඔහොම ලුණු වල ඔබලා, බෙටර්ඩීන් ගාලා හරියන්නේ නෑ බං. ඔහොම ගියොත් කපන්න වෙනවා වැඩි කල් යන්න කලින්. පානදුරේ ඔය වැඩේට හරියන්නෙ නෑ ගොඩක් තැන් වල වැඩ කරන දොස්තරලා සහ නර්ස්ලට ගානක් නෑ ඔය වගේ දේවල් තමුන්ගේ නොවන තාක්කල් .කොළඹ ජාතික රෝහලේ සර්ජන් කෙනෙක් චැනල් කරලා පෙන්න ගන්න.
සල්ලි ප්රශ්න තියෙනම් ලැජ්ජ නොවී කියපන්. අපි උදව් කරන්නම්.
මේ වගේ පව්ඩර් එකක් වත් ඕනේ.
View attachment 129504
මෙව්වා ගනන්. ඒකයි සල්ලි ප්රශ්න තියෙනම් කියපං මචං.
අනේ පුළුවන් නම් හොයලා දීපන් මචෝ උබට පිංමචන් පානදුර පැත්තෙ තුවාලම බෙහෙත් දාන ඩොක්ට කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව. හොයල බලල සෙට් උනොත් අප්ඩේට් එකක් දෙන්නන්
ඔය කකුල ඔහොම ලුණු වල ඔබලා, බෙටර්ඩීන් ගාලා හරියන්නේ නෑ බං. ඔහොම ගියොත් කපන්න වෙනවා වැඩි කල් යන්න කලින්. පානදුරේ ඔය වැඩේට හරියන්නෙ නෑ ගොඩක් තැන් වල වැඩ කරන දොස්තරලා සහ නර්ස්ලට ගානක් නෑ ඔය වගේ දේවල් තමුන්ගේ නොවන තාක්කල් .කොළඹ ජාතික රෝහලේ සර්ජන් කෙනෙක් චැනල් කරලා පෙන්න ගන්න.
සල්ලි ප්රශ්න තියෙනම් ලැජ්ජ නොවී කියපන්. අපි උදව් කරන්නම්.
මේ වගේ පව්ඩර් එකක් වත් ඕනේ.
View attachment 129504
මෙව්වා ගනන්. ඒකයි සල්ලි ප්රශ්න තියෙනම් කියපං මචං.
දවස් දෙකෙන් දෙකට පට්ට කට්ටක් කාලා වාහන හොයාගෙන පියාවත් රීදපුටුවෙන් වාහනේටයි වාහනෙන් රෝද පුටුවටයි දාගෙන ඉස්පිරිතාලෙට ගිහින් මේ තුවාලෙට බෙටර්ඩීන් විතරක් දාගෙන ඇවිල්ල ඇතිද බන්?
මේ ලුනුවතුරෙ දාගෙන ඉද්දි පොටෝ එක ගැහුවෙ.
අනිද්දට ආයෙ වකුගඩු ක්ලිනික් එකට එන්න කිව්ව ඒකෙන් පස්සෙ වාට්ටුවට එන්න කිව්ව තුවාලෙ බලන්න. මේක ගොඩගන්න නම් වෙන තැනකින් මස් කෑල්ලක් අරගෙන බද්ද කරන්න වෙනව නේද?