මේ දවස්වල ගන්න කාර් එකක්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    2004 auto Alto japan ekak ganin. Umbe wadeta hari yanawa. Gaanen loss unath passata tiyagann unat karadarak nati wahanayak.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    දුක තමා අපි වැටුන තැන.

    Mazda එකක් තම ගන්න තියන්නේ වියදම් කරන ගානට වටින.
    ------ Post added on Jan 19, 2022 at 10:19 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මැස්ඩ bj5p, ටොයෝට සොලූන,

    Fb14 වලටනං 30කට කිට්ටු ගණං දෙන එක පාඩුයි වගේ...fb14 බලනවනං ප්‍රෙසිය එකත් බලන්න. මොකද ඒව සනී තරං හැක් වෙලා නෑ...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ දවස් වල වාහනයක් ගන්නවා කියන්නෙ ඇත්තටම මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නෙ. ඒත් වාහනයක් ගන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්ට කියන්න ඕන කතාවක් නෙවෙයි ඒක. මෙහෙමයි වාහන වල මිල ගනන් මෙහෙම බලු විදියට කාලකන්නි විදියට වැඩි කරගෙන ඉන්නෙ එක්තරා කන්ඩායමක්ම තමා.

    ඇල්ටො සෙලරියො වගේ ඒවා නරකම නෑ නමුත් වාහනයක නියම ඩ්‍රයිවින් ප්ලෙශර් එකට සුදුසු නෑ කියලයි මගේ අදහස. මමත් ඇල්ටො 800 එකක් පාවිච්චි කරනවා සහ මට ඇලියන් 260ක් තියෙනවා.

    මම ඇල්ටො එක පාවිච්චි කරන්නෙ මගේ තනියම යන්න අවශ්‍ය ගමන් බිමන් වලට. පොලේ යන්න කඩේ යන්න දුමක් දාන්න යන්න ජොගින් යන්න අහ් ඔෆිස් යන්නෙත් ඒකෙ.

    අඩියක් එහෙම ගහන්න යනවා නම් අනිවාර්‍යෙන්ම ඇලියන් එකේ යන්නෙ හේතුව හිතා ගනිල්ලා කො :lol: :lol:

    FB15 එකක් කලින් තිබ්බා ඒක පාවිච්චි කරන්නෙ තාත්තා දැං. මම අදටත් පට්ටම ආස වාහනයක් තමා FB15 එක. හේතු ගොඩයි ඉතින්. ඒවා වැඩක් නෑ

    ඇල්ටො යන්නෙ දැණ් මාකට් වැලූ එක ලක්ශ 29-32 / JAPAN 40 +
    FB15 යන්නෙ - 32-40
    මැස්ඩා BJ5P - 31-35

    FB 14 යන්නෙ 20-26 වගේ මිල. ( Not Recommended )

    ඉතින් ඔය හැම වාහනේකම මිල කලින් තිබ්බට වඩා ලක්ශ 10- 15 කින් එහා ගිහින් තියෙන්නෙ. ඇත්තටම අසාදාරනයි. මට නම් හිත හදාගෙන මේ වාහනේ ගනින් කියලා කියන්න බෑ. නමුත් හොද රිලයබල් වාහනයක් තමා FB15 එක. මැස්ඩා BJ5P (1500CC) එක.

    ඇල්ටො සෙලරියො වාහනයක තියෙන මිල එක්ක සන්සන්දනය කලොත් FB15 හෝ BJ5P එකකට යන එක වාසි දායකයි. මොක ගත්තත් ආයෙ විකුනන්න වෙන්නෙ නම් කුණු කොල්ලෙට කියලා නම් පේනවා. වාහන මාකට් එකට හොද කලක් ඒවි කියලා හිතන්න බෑ ආයෙ.

    වාසි කියන්නෙ මෙන්න මේවා මට අනුව නම්

    ඉස්සරවෙලාම මම බලන්නෙ දුර ගමනක තියෙන සැප පහසුව සහ ඩ්‍රයිව් කරන කොට එන ෆීල් එක.
    ඕන තැනක කැත නැතුව ගිහිල්ල බහින්න පුලුවන් හැකියාව
    මම නම් තෙල් කරන වාහන නැති වාහන කියලා බලන්නෙ නෑ. තෙල් ගහන්න බැරි අයට තමා බස් තියෙන්නෙ. බස් එකේ නැගලා තමන්ගෙ ගමන යන්න ඕන. තෙල් වලට මල පෙරේත කම් කර කර වාහන ගන්න එපා.
    හුන්ඩුවක හිර වෙලා දුර ගමනක් යනවා වගේ නෙවෙයි අත පය හතර දිග ඇරලා පහසුවෙන් ගමනක් යන්න ඕන..

    ඉතින් වාසි ඕවා. අවාසි මේන්ටේනන්ස් කොස්ට් එක වැඩියි තරමක්. කිලෝ මිටර් ලක්ශ 2 කිට්ටු කරලා තියෙන එක. මේක නම් ඇත්තටම ජපන් වාහනේක ගේමක් නෑ. හරියට ඇහැක් වගේ බලාගත්තු වාහනයක් කියන්නෙ ලක්ශ 3 ගෙමක්ම නෑ.. හැක් වෙනවා කියලා එකක් නෑ වාහනේ මේන්ටේන් හොද නම්. ගන්නවා නම් ජෙනියුන් මිනිහෙක් පාවිච්චි කල වාහනයක් හොයලා ගන්න. ඔය රුපියල් 500 තෙල් ගහන් පදින උන්ගෙ වාහන ගන්න එපා. උන් අටවන් දුවන උන්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    iwasapan.. electric wahana genna dunnoth oya parana ladi wala market eka bahi... ethakota ganin..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    2015 Alto ada thiyena price dekkama thani ahata andenava ban.

    namuth daily duwana hinda maitenance cost fuel wage dewal balala ganna Alto ekak (mama uba nam, man me welawe Car ekak ganne naha)

    Comfortable Safety driving feeling eka balanawanam ithin uda kiyala thiyena Japan Cars walata yanna.

    Hoda ekak check karala ganna Lease nam meken danna epoo...
     
    • Like
    Reactions: Rankira

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    2015 ඉන්දියන් alto - ලක්ෂ 15 - 17 අතර
    1998 Toyota Corolla 110 - ලක්ෂ 17 - 20
    1997 nissan FB14 - ලක්ෂ 14 - 16
    2000 nissan march - ලක්ෂ 14 - 16
    2003 Toyota vitz - ලක්ෂ 20 - 22
    2003 Toyota IST - ලක්ෂ 24 - 28
    2007 Toyota IST - ලක්ෂ 32 - 34
    2003 Toyota Vios - ලක්ෂ 24 - 28
    2007 Suzuki swift - ලක්ෂ 24 - 26
    2018 Suzuki swift - ලක්ෂ 35-45
    2007 Toyota belta - ලක්ෂ 28 - 34
    2007 Toyota axio petrol - ලක්ෂ 32 - 35
    2014 wagon r - ලක්ෂ 24 - 26 අතර
    2017 wagon r Stringa - ලක්ෂ 30-35
    2013 toyota Aqua - ලක්ෂ 30 - 35 අතර
    2012 honda GP1 - ලක්ෂ 28 - 32 අතර
    2013 honda GP5 - ලක්ෂ 30 - 35 අතර
    2014 Toyota axio hybrid - ලක්ෂ 38 - 45
    2016 Toyota axio WXB - ලක්ෂ 55 - 65
    2014 honda vezel - ලක්ෂ 39 - 45
    2013-2015 Toyota prius - ලක්ෂ 35 - 45
    2015-2017 Toyota prius - ලක්ෂ 45-55
    2008-2013 Toyota Allion - ලක්ෂ 35- 40
    2014 - 2016 Toyota Allion - ලක්ෂ 40-50
    2016-2020 Toyota Allion - ලක්ෂ 60-70
    2008-2010 Toyota premio ලක්ෂ 40-45
    2010-2015Toyota premio ලක්ෂ 45-55
    2016-2020 Toyota premio ලක්ෂ 70-80
    2017-2019 Toyota CHR ලක්ෂ 65-75
    2015-2018 Honda Grace ලක්ෂ 40-55
    2014-2017 Mitsubishi Outlander ලක්ෂ 60-75
    2014-2017 Nissan Xtrail ලක්ෂ 50-60

    All bad things must come to an end
     
    • Like
    Reactions: pc kush and Rankira

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මේ දවස් වල වාහනයක් ගන්නවා කියන්නෙ ඇත්තටම මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නෙ. ඒත් වාහනයක් ගන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්ට කියන්න ඕන කතාවක් නෙවෙයි ඒක. මෙහෙමයි වාහන වල මිල ගනන් මෙහෙම බලු විදියට කාලකන්නි විදියට වැඩි කරගෙන ඉන්නෙ එක්තරා කන්ඩායමක්ම තමා.

    ඇල්ටො සෙලරියො වගේ ඒවා නරකම නෑ නමුත් වාහනයක නියම ඩ්‍රයිවින් ප්ලෙශර් එකට සුදුසු නෑ කියලයි මගේ අදහස. මමත් ඇල්ටො 800 එකක් පාවිච්චි කරනවා සහ මට ඇලියන් 260ක් තියෙනවා.

    මම ඇල්ටො එක පාවිච්චි කරන්නෙ මගේ තනියම යන්න අවශ්‍ය ගමන් බිමන් වලට. පොලේ යන්න කඩේ යන්න දුමක් දාන්න යන්න ජොගින් යන්න අහ් ඔෆිස් යන්නෙත් ඒකෙ.

    අඩියක් එහෙම ගහන්න යනවා නම් අනිවාර්‍යෙන්ම ඇලියන් එකේ යන්නෙ හේතුව හිතා ගනිල්ලා කො :lol: :lol:

    FB15 එකක් කලින් තිබ්බා ඒක පාවිච්චි කරන්නෙ තාත්තා දැං. මම අදටත් පට්ටම ආස වාහනයක් තමා FB15 එක. හේතු ගොඩයි ඉතින්. ඒවා වැඩක් නෑ

    ඇල්ටො යන්නෙ දැණ් මාකට් වැලූ එක ලක්ශ 29-32 / JAPAN 40 +
    FB15 යන්නෙ - 32-40
    මැස්ඩා BJ5P - 31-35

    FB 14 යන්නෙ 20-26 වගේ මිල. ( Not Recommended )

    ඉතින් ඔය හැම වාහනේකම මිල කලින් තිබ්බට වඩා ලක්ශ 10- 15 කින් එහා ගිහින් තියෙන්නෙ. ඇත්තටම අසාදාරනයි. මට නම් හිත හදාගෙන මේ වාහනේ ගනින් කියලා කියන්න බෑ. නමුත් හොද රිලයබල් වාහනයක් තමා FB15 එක. මැස්ඩා BJ5P (1500CC) එක.

    ඇල්ටො සෙලරියො වාහනයක තියෙන මිල එක්ක සන්සන්දනය කලොත් FB15 හෝ BJ5P එකකට යන එක වාසි දායකයි. මොක ගත්තත් ආයෙ විකුනන්න වෙන්නෙ නම් කුණු කොල්ලෙට කියලා නම් පේනවා. වාහන මාකට් එකට හොද කලක් ඒවි කියලා හිතන්න බෑ ආයෙ.

    වාසි කියන්නෙ මෙන්න මේවා මට අනුව නම්

    ඉස්සරවෙලාම මම බලන්නෙ දුර ගමනක තියෙන සැප පහසුව සහ ඩ්‍රයිව් කරන කොට එන ෆීල් එක.
    ඕන තැනක කැත නැතුව ගිහිල්ල බහින්න පුලුවන් හැකියාව
    මම නම් තෙල් කරන වාහන නැති වාහන කියලා බලන්නෙ නෑ. තෙල් ගහන්න බැරි අයට තමා බස් තියෙන්නෙ. බස් එකේ නැගලා තමන්ගෙ ගමන යන්න ඕන. තෙල් වලට මල පෙරේත කම් කර කර වාහන ගන්න එපා.
    හුන්ඩුවක හිර වෙලා දුර ගමනක් යනවා වගේ නෙවෙයි අත පය හතර දිග ඇරලා පහසුවෙන් ගමනක් යන්න ඕන..

    ඉතින් වාසි ඕවා. අවාසි මේන්ටේනන්ස් කොස්ට් එක වැඩියි තරමක්. කිලෝ මිටර් ලක්ශ 2 කිට්ටු කරලා තියෙන එක. මේක නම් ඇත්තටම ජපන් වාහනේක ගේමක් නෑ. හරියට ඇහැක් වගේ බලාගත්තු වාහනයක් කියන්නෙ ලක්ශ 3 ගෙමක්ම නෑ.. හැක් වෙනවා කියලා එකක් නෑ වාහනේ මේන්ටේන් හොද නම්. ගන්නවා නම් ජෙනියුන් මිනිහෙක් පාවිච්චි කල වාහනයක් හොයලා ගන්න. ඔය රුපියල් 500 තෙල් ගහන් පදින උන්ගෙ වාහන ගන්න එපා. උන් අටවන් දුවන උන්.
    මහන්සි වෙලා ටයිප් කරාටම තැන්ක්යූ මචන්. දැන් තියන වැලිව් එකත් එක්ක Mazda BJ5P හරි Alto 800 එක තමා මට පෙන හොදම ඔප්ෂන් එක. හිතාගන්න බහ තවම.

    2015 ඉන්දියන් alto - ලක්ෂ 15 - 17 අතර
    1998 Toyota Corolla 110 - ලක්ෂ 17 - 20
    1997 nissan FB14 - ලක්ෂ 14 - 16
    2000 nissan march - ලක්ෂ 14 - 16
    2003 Toyota vitz - ලක්ෂ 20 - 22
    2003 Toyota IST - ලක්ෂ 24 - 28
    2007 Toyota IST - ලක්ෂ 32 - 34
    2003 Toyota Vios - ලක්ෂ 24 - 28
    2007 Suzuki swift - ලක්ෂ 24 - 26
    2018 Suzuki swift - ලක්ෂ 35-45
    2007 Toyota belta - ලක්ෂ 28 - 34
    2007 Toyota axio petrol - ලක්ෂ 32 - 35
    2014 wagon r - ලක්ෂ 24 - 26 අතර
    2017 wagon r Stringa - ලක්ෂ 30-35
    2013 toyota Aqua - ලක්ෂ 30 - 35 අතර
    2012 honda GP1 - ලක්ෂ 28 - 32 අතර
    2013 honda GP5 - ලක්ෂ 30 - 35 අතර
    2014 Toyota axio hybrid - ලක්ෂ 38 - 45
    2016 Toyota axio WXB - ලක්ෂ 55 - 65
    2014 honda vezel - ලක්ෂ 39 - 45
    2013-2015 Toyota prius - ලක්ෂ 35 - 45
    2015-2017 Toyota prius - ලක්ෂ 45-55
    2008-2013 Toyota Allion - ලක්ෂ 35- 40
    2014 - 2016 Toyota Allion - ලක්ෂ 40-50
    2016-2020 Toyota Allion - ලක්ෂ 60-70
    2008-2010 Toyota premio ලක්ෂ 40-45
    2010-2015Toyota premio ලක්ෂ 45-55
    2016-2020 Toyota premio ලක්ෂ 70-80
    2017-2019 Toyota CHR ලක්ෂ 65-75
    2015-2018 Honda Grace ලක්ෂ 40-55
    2014-2017 Mitsubishi Outlander ලක්ෂ 60-75
    2014-2017 Nissan Xtrail ලක්ෂ 50-60

    All bad things must come to an end
    මේ ගණන් වලට තිබ්බනම් තාමත්. :(:(:(
    ------ Post added on Jan 19, 2022 at 3:22 PM
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මහන්සි වෙලා ටයිප් කරාටම තැන්ක්යූ මචන්. දැන් තියන වැලිව් එකත් එක්ක Mazda BJ5P හරි Alto 800 එක තමා මට පෙන හොදම ඔප්ෂන් එක. හිතාගන්න බහ තවම.

    මේ ගණන් වලට තිබ්බනම් තාමත්. :(:(:(
    ------ Post added on Jan 19, 2022 at 3:22 PM
    ow ban :(
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මහන්සි වෙලා ටයිප් කරාටම තැන්ක්යූ මචන්. දැන් තියන වැලිව් එකත් එක්ක Mazda BJ5P හරි Alto 800 එක තමා මට පෙන හොදම ඔප්ෂන් එක. හිතාගන්න බහ තවම.

    මේ ගණන් වලට තිබ්බනම් තාමත්. :(:(:(
    ------ Post added on Jan 19, 2022 at 3:22 PM
    කටක් ඇරලා ඇල්ටො ගන්න කියලා කියන්න බෑ බං.. පිටිපස්සෙ යන උන් ගැනත් හිතපන්. තනියම ගමන් බිමන් යනව නම් ඕන මගුලක්.. ලක්ශ 32ක් දීලා වාහනයක් අරන් සැපට යන්න බැරි නම් ඒ වාහනෙන් ඇති වැඩක් ද බන්.. මම ඇල්ටො ඩේලි පදින නිසා කියන්නෙ. තනියෙන් යන්න නම් කිසි අවුලක් නෑ... ඒත් පිටිපස්සෙ උන්ට හදිසියකට ඔලුව තියාගෙන යන්න හෙඩ්‍රෙස්ට් එකක් වත් නෑ
     
    :eek: