මේ දවස්වල ජනප්‍රිය English Songs

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113

    අර මං දාපු සිංදු වගේ නෝමල් සිංදු ටිකක් දීපංකො..:(
    f2qzgl.png


    ඔය ටික මම තෝරලා ගත්තේ දෙන්නද අප් කරලා. :eek:
     
    • Like
    Reactions: crazybuddy

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    adele ගෙ හෙලෝනම් මහ අඳෝනාවක් බං :sorry: :sorry:
    රිහානගෙ ඒවට කැමති නම් ලීන් ඔන් අහපං ටිකක් එල :dull: :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    f2qzgl.png


    ඔය ටික මම තෝරලා ගත්තේ දෙන්නද අප් කරලා. :eek:
    කමක් නැහැ මචං..
    ඩේටා නාස්ති කරගන්න එපා..
    මේකෙ නම් තියෙන නිසා මං ගූගල් එකේ ගහලා සර්ච් කරල බාගන්නං..

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    කමක් නැහැ මචං..
    ඩේටා නාස්ති කරගන්න එපා..
    මේකෙ නම් තියෙන නිසා මං ගූගල් එකේ ගහලා සර්ච් කරල බාගන්නං..

    උබට එපාවෙයි හොයනකොට. :baffled:
    පොඩ්ඩයි ඩේටා යන්නේ මම හෙට උදේට දෙන්නම් බන්.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Conrad sewell(modern micheal jackson)










    Kygo




    Sam Smith





    Guy Sebatian(Australian/Srilankan Mix Singer)



     
    Last edited: