ලංකාවේ මොකක් හරි කෝස් ඒකක් තියෙනවා ගොවිපල සීන් වලට සම්බන්ද.. ආරංචි උන විදියට පුහුණුවක් දෙනවා රජෙයේ ගොවිපල වලින්.. ඒක කරලා දන්න ගුරුවරු කිහිප දෙනෙක් ගියා නවසීලන්තේ අවුරුදු පහේ නිවාඩුව අරගෙන.. රට යන්න ට්රයි කරන උන් පොඩ්ඩක් ට්රයි කරලා බලන්න..
හරක් කේස් තමයි උන් කියන්නේ වතුර දෙන්නලු තියෙන්නේ
අපි නොදන්න වතුරAny particular course?Big rig drivers set එකක් නම් ගොවිපල වැඩ වලට යැව්වා මාස 3 විතර ඉස්සෙල්ල
![]()
Yakka puththu tika watuna thanakලංකාවේ මොකක් හරි කෝස් ඒකක් තියෙනවා ගොවිපල සීන් වලට සම්බන්ද.. ආරංචි උන විදියට පුහුණුවක් දෙනවා රජෙයේ ගොවිපල වලින්.. ඒක කරලා දන්න ගුරුවරු කිහිප දෙනෙක් ගියා නවසීලන්තේ අවුරුදු පහේ නිවාඩුව අරගෙන.. රට යන්න ට්රයි කරන උන් පොඩ්ඩක් ට්රයි කරලා බලන්න..
මම ගියේ නෑ බන්නිකන් වත් ෆාම් එකක් ලගින් යන්න පුළුවන් ද බං ගඳ ගු, හුජ්ජ කලවම් වෙලා එන්නේ ඔලුව කැක්කුමයි..
ටික දවසක් ගිහින් පනින්නත් බෑ නේ ඔය වීසා එකෙන් වෙන ජොබ් කරන්නත් බෑ දන්න විදියට

ගවර්මන්ට් ඒකේ වැඩ කරන උන් යනවා කියන්නේ තව මොනවදYakka puththu tika watuna thanak.
Port city gihin casino gahala, badu gahala athal ekey inna hitapu un dan harak balanna course karanwa![]()
![]()
Beater vacancy wagayak thibba, 2 year Visa. No IELTSWena piliganna course mukuth danne nadda ban NZ yanna?
PR ganna possible da bn mekenBeater vacancy wagayak thibba, 2 year Visa. No IELTS
Skilled job , big possibilityPR ganna possible da bn meken


අරගලේ ට පින් සිද්ධ වෙන්න දැන් ලංකාවේ එවුන් ගවපාලනය කරනවලංකාවේ මොකක් හරි කෝස් ඒකක් තියෙනවා ගොවිපල සීන් වලට සම්බන්ද.. ආරංචි උන විදියට පුහුණුවක් දෙනවා රජෙයේ ගොවිපල වලින්.. ඒක කරලා දන්න ගුරුවරු කිහිප දෙනෙක් ගියා නවසීලන්තේ අවුරුදු පහේ නිවාඩුව අරගෙන.. රට යන්න ට්රයි කරන උන් පොඩ්ඩක් ට්රයි කරලා බලන්න..
අන්න ඒකත් ඒකක්Abewela farm eke cose eka karanawa.salli gewanna one.3months