මේ දවස්වල නවසීලන්තේ යන හැටි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවේ මොකක් හරි කෝස් ඒකක් තියෙනවා ගොවිපල සීන් වලට සම්බන්ද.. ආරංචි උන විදියට පුහුණුවක් දෙනවා රජෙයේ ග‌ොවිපල වලින්.. ඒක කරලා දන්න ගුරුවරු කිහිප දෙනෙක් ගියා නවසීලන්තේ අවුරුදු පහේ නිවාඩුව අරගෙන.. රට යන්න ට්‍රයි කරන උන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Joy Cow GIF
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Big rig drivers set එකක් නම් ගොවිපල වැඩ වලට යැව්වා මාස 3 විතර ඉස්සෙල්ල

    what-is-a-semi-truck-1024x576-1024x585.jpg
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ලංකාවේ මොකක් හරි කෝස් ඒකක් තියෙනවා ගොවිපල සීන් වලට සම්බන්ද.. ආරංචි උන විදියට පුහුණුවක් දෙනවා රජෙයේ ග‌ොවිපල වලින්.. ඒක කරලා දන්න ගුරුවරු කිහිප දෙනෙක් ගියා නවසීලන්තේ අවුරුදු පහේ නිවාඩුව අරගෙන.. රට යන්න ට්‍රයි කරන උන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න..
    Yakka puththu tika watuna thanak :-D.

    Port city gihin casino gahala, badu gahala athal ekey inna hitapu un dan harak balanna course karanwa :ROFLMAO: :ROFLMAO:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    නිකන් වත් ෆාම් එකක් ලගින් යන්න පුළුවන් ද බං ගඳ ගු, හුජ්ජ කලවම් වෙලා එන්නේ ඔලුව කැක්කුමයි..
    ටික දවසක් ගිහින් පනින්නත් බෑ නේ ඔය වීසා එකෙන් වෙන ජොබ් කරන්නත් බෑ දන්න විදියට
     
    • Like
    Reactions: topkollek and NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නිකන් වත් ෆාම් එකක් ලගින් යන්න පුළුවන් ද බං ගඳ ගු, හුජ්ජ කලවම් වෙලා එන්නේ ඔලුව කැක්කුමයි..
    ටික දවසක් ගිහින් පනින්නත් බෑ නේ ඔය වීසා එකෙන් වෙන ජොබ් කරන්නත් බෑ දන්න විදියට
    මම ගියේ නෑ බන් :P

    Yakka puththu tika watuna thanak :-D.

    Port city gihin casino gahala, badu gahala athal ekey inna hitapu un dan harak balanna course karanwa :ROFLMAO: :ROFLMAO:
    ගවර්මන්ට් ඒකේ වැඩ කරන උන් යනවා කියන්නේ තව ම‌ොනවද
    ------ Post added on Nov 9, 2022 at 11:04 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලංකාවේ මොකක් හරි කෝස් ඒකක් තියෙනවා ගොවිපල සීන් වලට සම්බන්ද.. ආරංචි උන විදියට පුහුණුවක් දෙනවා රජෙයේ ග‌ොවිපල වලින්.. ඒක කරලා දන්න ගුරුවරු කිහිප දෙනෙක් ගියා නවසීලන්තේ අවුරුදු පහේ නිවාඩුව අරගෙන.. රට යන්න ට්‍රයි කරන උන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න..
    අරගලේ ට පින් සිද්ධ වෙන්න දැන් ලංකාවේ එවුන් ගවපාලනය කරනව