හොදම ඩිස්පේලේ හදන්නේ LG වෙන්න ඕනේ දන්න අය ඇති
Kidney එකක් වත් ඕනෙ හැබැයි
බඩු නෑ හැබැයි
හොදම ඩිස්පේලේ හදන්නේ LG වෙන්න ඕනේ දන්න අය ඇති
oww bung. a kale ona deyak thibaa ewala dan naa ganna samahara itemsඋබ මොනිටර් කතා කරනවා ගාල්ලෙ තියෙන ලොකුම ශොප් එකෙ සාටා කේබල් එකක්වත් නෑ. මුන් එදා වේල ටුවර්ස් ගහල තියෙන්නෙ මෙච්චර කල්.![]()
![]()
![]()
out of stock බන් මගේ බජට් එකේ එව්වා.
අපේ tv එක නම් LGහොදම ඩිස්පේලේ හදන්නේ LG වෙන්න ඕනේ දන්න අය ඇති
දැන් 32+ටික දවසකට කලින් samsung t35 24' එක ගත්තා 26,500
ඉට සතියකට පස්සෙ ඒකම ගන්න උනේ 29,500 ට.. ඉට පස්සෙ යාලුවෙක් ගත්තා 30+
barclays shop ekaeka
Dawasin dawasa gaana wadi wenawa.. gannawanam ikmanatama ganin

ඇයි වැඩ නැද්ද දැන්?දැන් 32+
මට මේකේ හෙන අවුල් කේස් එකක් වුනානේ ඕයී![]()
ado wadi wenawa iwarayak na bung. Portable hard ehama 2TB ewa gannath naa okkoma out of stockදැන් 32+
මට මේකේ හෙන අවුල් කේස් එකක් වුනානේ ඕයී![]()
too much
ඔව් බන්ado wadi wenawa iwarayak na bung. Portable hard ehama 2TB ewa gannath naa okkoma out of stock
ඉන්නම හිතෙන රටක් වෙලා තියෙන්නේ දැන්...
මමත් Portable 2TB එකක් බල බල හිටියේ මාස කීපයකට කලින්..ගත්තේ නැහැ..දැන් බඩු නැද්ද එතකොට?මොකක්ද උඹට වුන අවුල් කේස් එක?ඔව් බන්ඉන්නම හිතෙන රටක් වෙලා තියෙන්නේ දැන්...
මමත් Portable 2TB එකක් බල බල හිටියේ මාස කීපයකට කලින්..ගත්තේ නැහැ..දැන් බඩු නැද්ද එතකොට?
too much![]()
එච්චර ඕන නෑ බන්මම ඔකේ 144 එක ගත්තෙ 45 ගානකට.
දැන් 50 ගණන් යන්නෙ. ඉස්සරහට ගන්න හම්බෙන්නෙ නෑ.
ඕක පාඩුවක් නෑ ගනින්.
mama gatha 14900 ta sathi 2kata passe dan 19K wela ekath awilla thibee hard 2iyi, my passport ewaa. thawa wadi weiyi lu me yana widiyata, imports nathi nisaaඔව් බන්ඉන්නම හිතෙන රටක් වෙලා තියෙන්නේ දැන්...
මමත් Portable 2TB එකක් බල බල හිටියේ මාස කීපයකට කලින්..ගත්තේ නැහැ..දැන් බඩු නැද්ද එතකොට?

there are a number of monitors available at different prices..... btw what's your budget machan?සයිට් එකේ නම් සේරම out of stock
Kohenda order kale?ඔයාල බයකරන නිසා මමත් මේ දැන් monitor එකක් order කරා. Electronics බඩු දැම්ම අරන් තියන එක හොඳයි වගේ නේද![]()