මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් මොනිටර් ගන්න නැද්ද බන්?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    AOC ewaa nam ganna thibaa. mama me lagakadi WD hard ekakuth genawa gewal langa shop ekan

    u kiyanawa aiyth oyata owa ganna labenne na me price ekata nam lesiyan kiyala, kiuwath hari aiyth passe baluwa hard eka 4000 kin wadi welaa.

    Brand new ma balagena inna epa bung. shape DELL ekake wath balanna 2nd hand. me tike brand new ganath wadi

    උබ මොනිටර් කතා කරනවා ගාල්ලෙ තියෙන ලොකුම ශොප් එකෙ සාටා කේබල් එකක්වත් නෑ. මුන් එදා වේල ටුවර්ස් ගහල තියෙන්නෙ මෙච්චර කල්. :baffled: :baffled: :baffled:
    oww bung. a kale ona deyak thibaa ewala dan naa ganna samahara items

    Anith eka laptop ehama adenawa price ehama dan
    ------ Post added on Aug 9, 2021 at 11:37 PM
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ටික දවසකට කලින් samsung t35 24' එක ගත්තා 26,500

    ඉට සතියකට පස්සෙ ඒකම ගන්න උනේ 29,500 ට.. ඉට පස්සෙ යාලුවෙක් ගත්තා 30+

    barclays shop ekaeka

    Dawasin dawasa gaana wadi wenawa.. gannawanam ikmanatama ganin
    දැන් 32+

    මට මේකේ හෙන අවුල් කේස් එකක් වුනානේ ඕයී :(
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ado wadi wenawa iwarayak na bung. Portable hard ehama 2TB ewa gannath naa okkoma out of stock
    ඔව් බන් :( ඉන්නම හිතෙන රටක් වෙලා තියෙන්නේ දැන්... :( මමත් Portable 2TB එකක් බල බල හිටියේ මාස කීපයකට කලින්..ගත්තේ නැහැ..දැන් බඩු නැද්ද එතකොට?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,427
    1
    101,342
    113
    34
    Kalutara
    ඔව් බන් :( ඉන්නම හිතෙන රටක් වෙලා තියෙන්නේ දැන්... :( මමත් Portable 2TB එකක් බල බල හිටියේ මාස කීපයකට කලින්..ගත්තේ නැහැ..දැන් බඩු නැද්ද එතකොට?
    මොකක්ද උඹට වුන අවුල් කේස් එක?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ඔව් බන් :( ඉන්නම හිතෙන රටක් වෙලා තියෙන්නේ දැන්... :( මමත් Portable 2TB එකක් බල බල හිටියේ මාස කීපයකට කලින්..ගත්තේ නැහැ..දැන් බඩු නැද්ද එතකොට?
    mama gatha 14900 ta sathi 2kata passe dan 19K wela ekath awilla thibee hard 2iyi, my passport ewaa. thawa wadi weiyi lu me yana widiyata, imports nathi nisaa

    aiyth nam 15 ta aduwen ganna wena ekake na 2TB ekake lesiyan. godak than wala out of stock bung. thiyana ewath dan gini ganak wenawaa
     

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    ඔයාල බයකරන නිසා මමත් මේ දැන් monitor එකක් order කරා. Electronics බඩු දැම්ම අරන් තියන එක හොඳයි වගේ නේද :confused:
     
    • Wow
    Reactions: Heshan Daminda

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    සයිට් එකේ නම් සේරම out of stock
    there are a number of monitors available at different prices..... btw what's your budget machan?
    the prices across the board is not that different between most shops.. its the lack of differentiation that's bothersome... everyone seems to be selling the same models of monitors
    I bought a monitor recently from nanotek. it was delivered on the same day and the courier fees were pretty decent