මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් මොනිටර් ගන්න නැද්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    ටික දවසකට කලින් samsung t35 24' එක ගත්තා 26,500

    ඉට සතියකට පස්සෙ ඒකම ගන්න උනේ 29,500 ට.. ඉට පස්සෙ යාලුවෙක් ගත්තා 30+

    barclays shop ekaeka

    Dawasin dawasa gaana wadi wenawa.. gannawanam ikmanatama ganin
    බ්රාක්ලෙස් නම් ගසා කනවා
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    අලුතින් ගන්නඑක තේරුමක් නෑ මචං මේ දවස්වල පාවිච්චි කරපු එකක් ගන්න අලුතින් දැන් පට්ට ගනන් ඉක්මන් බලන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    nanotek balapan stocks thibba monitors
    සයිට් එකේ නම් සේරම out of stock
    අලුතින් ගන්නඑක තේරුමක් නෑ මචං මේ දවස්වල පාවිච්චි කරපු එකක් ගන්න අලුතින් දැන් පට්ට ගනන් ඉක්මන් බලන්න
    ටික කාලෙකින් කෙල වෙයිද>?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    HUA_HU-Monitor-01.jpg


    https://www.singersl.com/huawei-display-238-monitor-ad80

    ඕක හරියනවනම් කියන්න 38000කට දෙන්නම්. .
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    Pc kart කැස්බෑව , මම දැක්ක අලුත් monitors බර තොගයක් සීල් pack බානවා. MSI දැක්ක විදියට.

    උන් ට කීයක් බැවද, උන්ට නෙමෙයි ද දන්නෙත් නෑ. පොඩ්ඩක් කෝල් කරලා බලන්න. මාත් හදිසි වැඩකට යනගමන් අහ්ම්බෙන් දැක්කේ.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    සයිට් එකේ නම් සේරම out of stock

    ටික කාලෙකින් කෙල වෙයිද>?
    ඒක කියන්න බෑ මචං මම 2018දි ගත්තා කඩවකින් Dell U2515H එකක් 23කට ඉක්මන් එකෙන් 2k එකක් තවම අවුලක් නැතිව දුවනවා දවසට පැය 10ක් 12ක් වැඩකරනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    + free Corona
    ඒක තමා බය


    Pc kart කැස්බෑව , මම දැක්ක අලුත් monitors බර තොගයක් සීල් pack බානවා. MSI දැක්ක විදියට.

    උන් ට කීයක් බැවද, උන්ට නෙමෙයි ද දන්නෙත් නෑ. පොඩ්ඩක් කෝල් කරලා බලන්න. මාත් හදිසි වැඩකට යනගමන් අහ්ම්බෙන් දැක්කේ.
    @visalbro උඹේ එක ගත්තේ කැස්බෑවේන් නේද?
     
    • Like
    Reactions: EnIgma001

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඒක තමා බය



    @visalbro උඹේ එක ගත්තේ කැස්බෑවේන් නේද?
    Ah ow pc cart kesbew msi ekak gatte.podi backlite bleed seen ekak thiyenawa.eka penne naha.maru karala onenam karala dennam kiwwa.habaiy company yawala eddi sathi 3k masayak yawi kiwwa.lokuwata penne nm naa.unge second hand ewath thiyenawa.asus ehemath thibba
     
    • Love
    Reactions: Heshan Daminda