මේ දවස්වල වයිරස් එකක් තියෙනවද බන්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    කැස්ස හොද වෙන්නෙම නෑ..සති ගනන් ඇදෙනවා..සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ ක්ශනිකව ආයේ වැඩි වෙනවා පොඩ්ඩ ඇත්නම්..ඇගපත රිදෙනවා..කහිද්දි ඔලුවත් එක්කම රිදෙනවා..කොවිඩ් වේරියන්ට් එකක්ද මන්දා😥
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මටත් සති තුනක් තිබිලා හොද උනා
    හවස නාන්න එපා , උනුවතුර විතරක් බොන්න
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කැස්ස හොද වෙන්නෙම නෑ..සති ගනන් ඇදෙනවා..සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ ක්ශනිකව ආයේ වැඩි වෙනවා පොඩ්ඩ ඇත්නම්..ඇගපත රිදෙනවා..කහිද්දි ඔලුවත් එක්කම රිදෙනවා..කොවිඩ් වේරියන්ට් එකක්ද මන්දා😥
    සිංහල බේත් බීහං යකෝ, දවස් 3 යි 4යි
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කැස්ස හොද වෙන්නෙම නෑ..සති ගනන් ඇදෙනවා..සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ ක්ශනිකව ආයේ වැඩි වෙනවා පොඩ්ඩ ඇත්නම්..ඇගපත රිදෙනවා..කහිද්දි ඔලුවත් එක්කම රිදෙනවා..කොවිඩ් වේරියන්ට් එකක්ද මන්දා😥

    Ranil kiyala criti ma Critical virus ekak spread wenawa Colombo 7 Malalasekara mawathen. Pohottuwe unta hadenne. Haduna gaman pohottuwe eka Aliyek wenawa😍😍😍
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හොඳවෙන්න මාසයක් විතර යන, කෑම අරුචිය එන වෛරස් උණක් තියෙනවද මේ දවස්වල?
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කැස්ස හොද වෙන්නෙම නෑ..සති ගනන් ඇදෙනවා..සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ ක්ශනිකව ආයේ වැඩි වෙනවා පොඩ්ඩ ඇත්නම්..ඇගපත රිදෙනවා..කහිද්දි ඔලුවත් එක්කම රිදෙනවා..කොවිඩ් වේරියන්ට් එකක්ද මන්දා😥

    Yes Same for me looks like long covid

    කෑම අරුචියත් තියෙනවද? හැදිලා කොච්චර කල්ද?
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,791
    113
    මාස 3-6 ට විතර කලින් අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් තිබුනාද?
     
    • Wow
    Reactions: NRTG