කැස්ස හොද වෙන්නෙම නෑ..සති ගනන් ඇදෙනවා..සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ ක්ශනිකව ආයේ වැඩි වෙනවා පොඩ්ඩ ඇත්නම්..ඇගපත රිදෙනවා..කහිද්දි ඔලුවත් එක්කම රිදෙනවා..කොවිඩ් වේරියන්ට් එකක්ද මන්දා
අෆ්ෆා ඒක තාම නාපු ගමන් බඩු පැක්ට් තමාමටත් සති තුනක් තිබිලා හොද උනා
හවස නාන්න එපා , උනුවතුර විතරක් බොන්න
සිංහල බේත් බීහං යකෝ, දවස් 3 යි 4යිකැස්ස හොද වෙන්නෙම නෑ..සති ගනන් ඇදෙනවා..සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ ක්ශනිකව ආයේ වැඩි වෙනවා පොඩ්ඩ ඇත්නම්..ඇගපත රිදෙනවා..කහිද්දි ඔලුවත් එක්කම රිදෙනවා..කොවිඩ් වේරියන්ට් එකක්ද මන්දා![]()
කැස්ස හොද වෙන්නෙම නෑ..සති ගනන් ඇදෙනවා..සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ ක්ශනිකව ආයේ වැඩි වෙනවා පොඩ්ඩ ඇත්නම්..ඇගපත රිදෙනවා..කහිද්දි ඔලුවත් එක්කම රිදෙනවා..කොවිඩ් වේරියන්ට් එකක්ද මන්දා![]()
Sira , Pas panguwa wel 6 yi , wede godaසිංහල බේත් බීහං යකෝ, දවස් 3 යි 4යි
කැස්ස හොද වෙන්නෙම නෑ..සති ගනන් ඇදෙනවා..සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ ක්ශනිකව ආයේ වැඩි වෙනවා පොඩ්ඩ ඇත්නම්..ඇගපත රිදෙනවා..කහිද්දි ඔලුවත් එක්කම රිදෙනවා..කොවිඩ් වේරියන්ට් එකක්ද මන්දා![]()
Yes Same for me looks like long covid