මේ දවස්වල Trending Mobile ගේම්

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේ දවස්වල Trending Mobile ගේම්

    [FONT=&quot]බලමුද මේ දවස්වල හිට්ම [/FONT][FONT=&quot]Mobile[/FONT][FONT=&quot] ගේම් ටික මොනවද කියල[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]ඇන්ඩ්‍රොයිඩ්[/FONT][FONT=&quot] සහ ඇපල් [/FONT][FONT=&quot]iOS[/FONT][FONT=&quot] වල[/FONT][FONT=&quot]ගේම් ටිකක් දෙන්නම් හොදේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Windows[/FONT][FONT=&quot]අයත් [/FONT][FONT=&quot]search [/FONT][FONT=&quot]කරල බලන්න මේ [/FONT][FONT=&quot]games [/FONT][FONT=&quot]ඇවිත් ඇති දැන්[/FONT][FONT=&quot].[/FONT]


    [FONT=&quot]Free [/FONT][FONT=&quot]දෙන [/FONT][FONT=&quot]games [/FONT][FONT=&quot]ගැන විතරයි මම දාන්නේ. [/FONT][FONT=&quot]Paid games [/FONT][FONT=&quot]උඹලට ඔන්නම් ගෙවල අරගෙන ගහපියව්.[/FONT]


    [FONT=&quot]1. Angry Bird[/FONT]
    M9q_Zs_CRt2rbA41nTMhrPqiBxhUEUN8Z1f_mn9m89_TiHbIbUF8hjnc_zwevvLsRIJy=w300-rw
    34yzi14.jpg

    [FONT=&quot]තවමත් හොදම [/FONT][FONT=&quot]games [/FONT][FONT=&quot]අතර ඉහලම රැදිල ඉන්න [/FONT][FONT=&quot]Angry Birds[/FONT][FONT=&quot]ලට හැකියාව ලැබිල තියනව[/FONT]
    [FONT=&quot]Puzzle Category [/FONT][FONT=&quot]එකට වර්ග කරල තියෙන්නෙ.[/FONT]
    [FONT=&quot]මේ ගේම් එක ගහපු නැති එකෙක් නැතුව ඇති මම හිතන්නේ.[/FONT]
    [FONT=&quot]හරිම [/FONT][FONT=&quot]simple [/FONT][FONT=&quot]ගේම් එකක්. කැටපෝලෙ ඇදල හරි ඉලක්කෙට හරි කුරුල්ලව විදින්න තියෙන්නෙ. [FONT=&quot]අළුත් වැ[FONT=&quot]ඩකි[FONT=&quot]ඩ ටිකක් දාල Update කරල ති[FONT=&quot]යෙන්[FONT=&quot]නෙ game එ[FONT=&quot]ක[FONT=&quot] [FONT=&quot]දැන්[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot]75[/FONT][FONT=&quot]mb file [/FONT][FONT=&quot]එකක් තියෙන්නෙ [/FONT][FONT=&quot]android [/FONT][FONT=&quot]අයට[/FONT]
    [FONT=&quot]70.8[/FONT][FONT=&quot]mb Apple[/FONT]


    2wee6mu.jpg

    [FONT=&quot]
    wgw5tk.jpg


    [/FONT]

    1. 2. Contract Killer
    2vdlc03.jpg
    [FONT=&quot]දෙවනියට තියෙන්නෙ මේ [/FONT]shooting [FONT=&quot]ගේම් එකක්.[/FONT]
    Action Category [FONT=&quot]එකට වර්ග කරල තියෙන්නෙ.[/FONT]
    [FONT=&quot]Special Forces Mission වලට ගිහින් ත්‍රස්තවාදී කල්ලි වලට වෙඩි තියන්න තියෙන්නෙ[/FONT]
    [FONT=&quot]ගේම් එකේ ඉදිරියට යද්දි [/FONT]player[FONT=&quot]ට [/FONT]promotions [FONT=&quot]අළුත් [/FONT]weapons [FONT=&quot]එහෙම හම්බෙනවා[/FONT]
    [FONT=&quot]මේක ගහන්න [/FONT]data connection [FONT=&quot]එකක් නම් ඕන වෙනව පුතේ[/FONT]
    [FONT=&quot]80[/FONT]mb file [FONT=&quot]එකක් තියෙන්නෙ [/FONT]android [FONT=&quot]අයට[/FONT]
    [FONT=&quot]526mb Apple[/FONT]


    wjswt3.jpg


    2z3z9eh.jpg


    1. 3. WARSHIP BATTLE:3D World War II
    nlxzmf.jpg
    [FONT=&quot]මේක තමයි අළුතින්ම හිට් උන [/FONT]Army [FONT=&quot]ගේම් එක.[/FONT]
    Action Category [FONT=&quot]එකට වර්ග කරල තියෙන්නෙ.[/FONT]
    [FONT=&quot]නම බැලුවම පේනවනේ. ලෝක යුද්ධෙ, තමන්ගෙ නැව [/FONT]develop [FONT=&quot]කරගෙන සතුරු නැව් වලට පහර දෙන්න තියෙන්නේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    android File size [FONT=&quot]නම් [/FONT]31mb [FONT=&quot]කියල තියෙන්නෙ.[/FONT]


    f1k294.jpg



    1zx2yb6.jpg


    2a69lee.jpg


    1. 4. In To the Dead
    dpcyux.jpg
    [FONT=&quot]මේක නම් බය හිතෙන ගේමක්. [/FONT]Zombie[FONT=&quot]ලා ගොඩක් ඉස්සරහට දුවගෙන යන්න තියෙන්නෙ. උන්ව [/FONT]Face to face [FONT=&quot]හැප්පුනොත් අපිව කාල දානව. දුවගෙන යන අතරෙදි තුවක්කු, ගස් කපන යන්තර වගේ ඒවත් [/FONT]set [FONT=&quot]වෙනවා. හැබැයි ටික වෙලාවයි තියෙන්නෙ. වැඩිම දුරක් දුවගෙන යන එකා දිනුම්[/FONT][FONT=&quot].[/FONT]


    v2r8yo.jpg


    oqm975.jpg


    2jblen6.jpg


    4t1tg4.jpg



    1. 5. Marvel Contest of Champions
    kdod2b.jpg
    Apple App Store[FONT=&quot] එකේ [/FONT]action games [FONT=&quot]අතර උඩින්ම තියෙන්නෙ මේක[/FONT]
    Marvelcomics [FONT=&quot]වල ඉන්න වීරයො අතරින් තමන් ආසම කෙනා තෝරගෙන අනිත් අය එක්ක ගහගන්න තමා තියෙන්නෙ.[/FONT]
    [FONT=&quot]සෙල්ලම් කරන් ඉස්සරහට යද්දී තමන්ගෙම කියල වීරයො [/FONT]Crew [FONT=&quot]එකක්ම හදා ගන්න පුළුවන්.[/FONT]
    681mb file [FONT=&quot]එකක් [/FONT]Apple [FONT=&quot]අයට[/FONT]
    33dxf2d.jpg


    ax02nn.jpg


    14uunmo.jpg


    1. 6. MORTAL COMBAT X
    90y4vr.jpg
    [FONT=&quot]මේකත් හැමෝම දන්න කියන ගේම් එකක් තමයි. [/FONT]X [FONT=&quot]කියන්නෙ රෝම ඉලක්කම් වලින් [/FONT]10[FONT=&quot]ටනේ[/FONT]
    [FONT=&quot]ඒ කියන්නෙ [/FONT]game [FONT=&quot]එකේ [/FONT]10[FONT=&quot] වෙනි [/FONT]version [FONT=&quot]එක. [/FONT]Graphics, Animations [FONT=&quot]හොදටම හොදයි.[/FONT]
    Film [FONT=&quot]එකේ ඉන්න චරිත ටිකම ඉන්නව තවමත්.[/FONT]
    [FONT=&quot]හොදම [/FONT]Team [FONT=&quot]එකක් හදන් සතුරන්ට දෙන්න තියෙන්නෙ මැරෙනකන්.[/FONT]
    14k86qp.jpg


    jptqvo.jpg


    2hcnabl.jpg


    1. 7. Mission Impossible – Rough Nation
    2a3s7n.jpg
    MI film [FONT=&quot]දන්නවනෙ. මේ අළුත්ම [/FONT]Film [FONT=&quot]එකේ අළුත්ම[/FONT] Game[FONT=&quot] එක.[/FONT]
    Film[FONT=&quot] එකේ[/FONT] story[FONT=&quot] එක[/FONT] play[FONT=&quot] කරන්න තියෙන්නේ.[/FONT]
    [FONT=&quot]ඉස්සරහට යද්දී වාහන, තුවක්කු, යාළුවෝ, හතුරො ඔක්කොම [/FONT][FONT=&quot]Unlock [/FONT][FONT=&quot]වෙනවා.

    wlrewy.jpg


    i4himu.jpg


    2mh7zoo.jpg


    [/FONT]
    1. 8. World of Tanks Blitz
    1zz2ot2.jpg
    Fury Film [FONT=&quot]එක බැලුවද ? මේ තියෙන්නෙ ඒ වගේ [/FONT]game [FONT=&quot]එකක්.[/FONT]
    [FONT=&quot]යුද්ධ ටැංකි වලින් ගහගන්න තියෙන්නේ.[/FONT] [FONT=&quot]තමන්ගෙ ටැංකිය [/FONT]update[FONT=&quot] කරන තරමට [/FONT]shooting damage [FONT=&quot]එකයි, අනිත් උන්ගෙ [/FONT]shot [FONT=&quot]වලට [/FONT]resist[FONT=&quot] කරන තත්වෙයි වැඩි වෙනවා.[/FONT]
    3D Animation[FONT=&quot] හොද තත්වෙන් තියනව කියන්න පුළුවන් මේකෙ[/FONT]
    1.31GB file [FONT=&quot]එකක් [/FONT]Apple [FONT=&quot]අයට[/FONT]


    2z4zuxv.jpg


    63vxaa.jpg



    2ni6612.jpg


    15n52z8.jpg


    9. Arc Drift Car Racing Free
    23krkwp.jpg
    Racing [FONT=&quot]ගේම් අතරින් ඉහලින්ම ඉන්නෙ මේ ගේම් එක. [/FONT]Graphic quality [FONT=&quot]එක අතින් හොදයි කියන්න පුළුවන් ගේමක්.[/FONT]
    [FONT=&quot]අළුත්ම [/FONT]Racing Car [FONT=&quot]වලින් [/FONT]Tracks[FONT=&quot] වල සහ[/FONT] Offroad Locations [FONT=&quot]වල [/FONT]Race [FONT=&quot]පදින්න පුළුවන්[/FONT]


    [FONT=&quot]
    2ljlva0.jpg
    [/FONT]


    104hu74.jpg


    90rk94.jpg


    4zyop5.jpg


    1. 10. Candy Crush Saga
    2r78vlw.jpg


    [FONT=&quot]කාලයක් ලෝකෙම වැඩියෙන්ම හිට් වෙලා තිබ්බ ගේම. දැනුත් බස් වල කොල්ලො කෙල්ලෝ මේක ගහනව මම දැකල තියනව. දැන් අඵත් [/FONT]update [FONT=&quot]ටිකක් දාල [/FONT]modify [FONT=&quot]කරල තියනව ගේම් එක. [/FONT]Daily Challenge [FONT=&quot]විදිහට රෝදයක් කරකවල [/FONT]lollypop [FONT=&quot]එකක් [/FONT]Extra moves, life [FONT=&quot]වගේ ඒවා දිනාගන්න පුළුවන්.[/FONT]
    befr7r.jpg




    හොදයි නම් සලකන්න අමතක කරන්න එපා. :)

    ප්‍රතිචාර අනුව තව දාන්නම් :rofl:

    සුභ දවසක් !!! :P

    මෙන්න අළුත් ටික මෙතනින් යන්න
    11.gif

    http://elakiri.com/forum/showthread.php?p=19067381#post19067381
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Kaalayaknam Angry birds pissuwa thibba dannam eka selam karanneth na:baffled:
    mage list eka Candy crush saga, Subway surfers, Lumosity and Criminal Case :D
    Rep +
     
    • Like
    Reactions: AshenTM

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    MORTAL COMBAT X meka wada naha download wela video ekak play wela nawathinawa :(

    1st Time ටිකක් වෙලා තියපන් මචන් load වෙන්න.
    මගෙත් විනාඩි 8ක් විතර ගියා ගේම් එක පටන් ගන්න
    :)
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Kaalayaknam Angry birds pissuwa thibba dannam eka selam karanneth na:baffled:
    mage list eka Candy crush saga, Subway surfers, Lumosity and Criminal Case :D
    Rep +

    Criminal Case එකත් පට්ට තමයි බ්‍රෝ
    ඒක ගැනත් දාන්නම් අනිත් දවසෙ

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔක්කොම පට්ට බන් ෆෝන් එකක් තමා නැත්තේ :D
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    මේක ඊයෙ පෙරේදා දාපු ගේම් එකක් නේද ?
    EA Sport කියන්නෙ ඉතින් සුපිරි තමයි

    Ow bn lagadi thamai aaawe :)
    Awilla podi dawasai danatama 1million downloads tiyenawa
    NFS game ekak ne anika ;)
    Me arc drift car racing kiyana eke link ekak tibnoth daapan mchng
    Playstore eke na :(
     
    Last edited: