මේ දවස්වල Trending Mobile ගේම්
[FONT="]බලමුද මේ දවස්වල හිට්ම [/FONT][FONT="]Mobile[/FONT][FONT="] ගේම් ටික මොනවද කියල[/FONT][FONT="]. [/FONT]
[FONT="]ඇන්ඩ්රොයිඩ්[/FONT][FONT="] සහ ඇපල් [/FONT][FONT="]iOS[/FONT][FONT="] වල[/FONT][FONT="]ගේම් ටිකක් දෙන්නම් හොදේ[/FONT][FONT="]… [/FONT]
[FONT="]Windows[/FONT][FONT="]අයත් [/FONT][FONT="]search [/FONT][FONT="]කරල බලන්න මේ [/FONT][FONT="]games [/FONT][FONT="]ඇවිත් ඇති දැන්[/FONT][FONT="].[/FONT]
[FONT="]Free [/FONT][FONT="]දෙන [/FONT][FONT="]games [/FONT][FONT="]ගැන විතරයි මම දාන්නේ. [/FONT][FONT="]Paid games [/FONT][FONT="]උඹලට ඔන්නම් ගෙවල අරගෙන ගහපියව්.[/FONT]
[FONT="]1. Angry Bird[/FONT]
[FONT="]තවමත් හොදම [/FONT][FONT="]games [/FONT][FONT="]අතර ඉහලම රැදිල ඉන්න [/FONT][FONT="]Angry Birds[/FONT][FONT="]ලට හැකියාව ලැබිල තියනව[/FONT]
[FONT="]Puzzle Category [/FONT][FONT="]එකට වර්ග කරල තියෙන්නෙ.[/FONT]
[FONT="]මේ ගේම් එක ගහපු නැති එකෙක් නැතුව ඇති මම හිතන්නේ.[/FONT]
[FONT="]හරිම [/FONT][FONT="]simple [/FONT][FONT="]ගේම් එකක්. කැටපෝලෙ ඇදල හරි ඉලක්කෙට හරි කුරුල්ලව විදින්න තියෙන්නෙ. [FONT="]අළුත් වැ[FONT="]ඩකි[FONT="]ඩ ටිකක් දාල Update කරල ති[FONT="]යෙන්[FONT="]නෙ game එ[FONT="]ක[FONT="] [FONT="]දැන්[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="]75[/FONT][FONT="]mb file [/FONT][FONT="]එකක් තියෙන්නෙ [/FONT][FONT="]android [/FONT][FONT="]අයට[/FONT]
[FONT="]70.8[/FONT][FONT="]mb Apple[/FONT]
[FONT="]
[/FONT]
1. 2. Contract Killer
[FONT="]දෙවනියට තියෙන්නෙ මේ [/FONT]shooting [FONT="]ගේම් එකක්.[/FONT]
Action Category [FONT="]එකට වර්ග කරල තියෙන්නෙ.[/FONT]
[FONT="]Special Forces Mission වලට ගිහින් ත්රස්තවාදී කල්ලි වලට වෙඩි තියන්න තියෙන්නෙ[/FONT]
[FONT="]ගේම් එකේ ඉදිරියට යද්දි [/FONT]player[FONT="]ට [/FONT]promotions [FONT="]අළුත් [/FONT]weapons [FONT="]එහෙම හම්බෙනවා[/FONT]
[FONT="]මේක ගහන්න [/FONT]data connection [FONT="]එකක් නම් ඕන වෙනව පුතේ[/FONT]
[FONT="]80[/FONT]mb file [FONT="]එකක් තියෙන්නෙ [/FONT]android [FONT="]අයට[/FONT]
[FONT="]526mb Apple[/FONT]
1. 3. WARSHIP BATTLE:3D World War II
[FONT="]මේක තමයි අළුතින්ම හිට් උන [/FONT]Army [FONT="]ගේම් එක.[/FONT]
Action Category [FONT="]එකට වර්ග කරල තියෙන්නෙ.[/FONT]
[FONT="]නම බැලුවම පේනවනේ. ලෝක යුද්ධෙ, තමන්ගෙ නැව [/FONT]develop [FONT="]කරගෙන සතුරු නැව් වලට පහර දෙන්න තියෙන්නේ[/FONT]
[FONT="]
[/FONT]
android File size [FONT="]නම් [/FONT]31mb [FONT="]කියල තියෙන්නෙ.[/FONT]
1. 4. In To the Dead
[FONT="]මේක නම් බය හිතෙන ගේමක්. [/FONT]Zombie[FONT="]ලා ගොඩක් ඉස්සරහට දුවගෙන යන්න තියෙන්නෙ. උන්ව [/FONT]Face to face [FONT="]හැප්පුනොත් අපිව කාල දානව. දුවගෙන යන අතරෙදි තුවක්කු, ගස් කපන යන්තර වගේ ඒවත් [/FONT]set [FONT="]වෙනවා. හැබැයි ටික වෙලාවයි තියෙන්නෙ. වැඩිම දුරක් දුවගෙන යන එකා දිනුම්[/FONT][FONT="].[/FONT]
1. 5. Marvel Contest of Champions
Apple App Store[FONT="] එකේ [/FONT]action games [FONT="]අතර උඩින්ම තියෙන්නෙ මේක[/FONT]
Marvelcomics [FONT="]වල ඉන්න වීරයො අතරින් තමන් ආසම කෙනා තෝරගෙන අනිත් අය එක්ක ගහගන්න තමා තියෙන්නෙ.[/FONT]
[FONT="]සෙල්ලම් කරන් ඉස්සරහට යද්දී තමන්ගෙම කියල වීරයො [/FONT]Crew [FONT="]එකක්ම හදා ගන්න පුළුවන්.[/FONT]
681mb file [FONT="]එකක් [/FONT]Apple [FONT="]අයට[/FONT]
1. 6. MORTAL COMBAT X
[FONT="]මේකත් හැමෝම දන්න කියන ගේම් එකක් තමයි. [/FONT]X [FONT="]කියන්නෙ රෝම ඉලක්කම් වලින් [/FONT]10[FONT="]ටනේ[/FONT]
[FONT="]ඒ කියන්නෙ [/FONT]game [FONT="]එකේ [/FONT]10[FONT="] වෙනි [/FONT]version [FONT="]එක. [/FONT]Graphics, Animations [FONT="]හොදටම හොදයි.[/FONT]
Film [FONT="]එකේ ඉන්න චරිත ටිකම ඉන්නව තවමත්.[/FONT]
[FONT="]හොදම [/FONT]Team [FONT="]එකක් හදන් සතුරන්ට දෙන්න තියෙන්නෙ මැරෙනකන්.[/FONT]
1. 7. Mission Impossible – Rough Nation
MI film [FONT="]දන්නවනෙ. මේ අළුත්ම [/FONT]Film [FONT="]එකේ අළුත්ම[/FONT] Game[FONT="] එක.[/FONT]
Film[FONT="] එකේ[/FONT] story[FONT="] එක[/FONT] play[FONT="] කරන්න තියෙන්නේ.[/FONT]
[FONT="]ඉස්සරහට යද්දී වාහන, තුවක්කු, යාළුවෝ, හතුරො ඔක්කොම [/FONT][FONT="]Unlock [/FONT][FONT="]වෙනවා.
[/FONT] 1. 8. World of Tanks Blitz
Fury Film [FONT="]එක බැලුවද ? මේ තියෙන්නෙ ඒ වගේ [/FONT]game [FONT="]එකක්.[/FONT]
[FONT="]යුද්ධ ටැංකි වලින් ගහගන්න තියෙන්නේ.[/FONT] [FONT="]තමන්ගෙ ටැංකිය [/FONT]update[FONT="] කරන තරමට [/FONT]shooting damage [FONT="]එකයි, අනිත් උන්ගෙ [/FONT]shot [FONT="]වලට [/FONT]resist[FONT="] කරන තත්වෙයි වැඩි වෙනවා.[/FONT]
3D Animation[FONT="] හොද තත්වෙන් තියනව කියන්න පුළුවන් මේකෙ[/FONT]
1.31GB file [FONT="]එකක් [/FONT]Apple [FONT="]අයට[/FONT]
9. Arc Drift Car Racing Free
Racing [FONT="]ගේම් අතරින් ඉහලින්ම ඉන්නෙ මේ ගේම් එක. [/FONT]Graphic quality [FONT="]එක අතින් හොදයි කියන්න පුළුවන් ගේමක්.[/FONT]
[FONT="]අළුත්ම [/FONT]Racing Car [FONT="]වලින් [/FONT]Tracks[FONT="] වල සහ[/FONT] Offroad Locations [FONT="]වල [/FONT]Race [FONT="]පදින්න පුළුවන්[/FONT]
[FONT="]
[/FONT]
1. 10. Candy Crush Saga
[FONT="]කාලයක් ලෝකෙම වැඩියෙන්ම හිට් වෙලා තිබ්බ ගේම. දැනුත් බස් වල කොල්ලො කෙල්ලෝ මේක ගහනව මම දැකල තියනව. දැන් අඵත් [/FONT]update [FONT="]ටිකක් දාල [/FONT]modify [FONT="]කරල තියනව ගේම් එක. [/FONT]Daily Challenge [FONT="]විදිහට රෝදයක් කරකවල [/FONT]lollypop [FONT="]එකක් [/FONT]Extra moves, life [FONT="]වගේ ඒවා දිනාගන්න පුළුවන්.[/FONT]
හොදයි නම් සලකන්න අමතක කරන්න එපා.
ප්රතිචාර අනුව තව දාන්නම්
සුභ දවසක් !!!
මෙන්න අළුත් ටික මෙතනින් යන්න
http://elakiri.com/forum/showthread.php?p=19067381#post19067381

Last edited: