මේ දවස් වල එකකට යනවා නම්...

coder101

Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    mchn scooter ganna epa. Scooter kiyanne pattama unsafe meloma rahak nathi jathiyak. And way overpriced shits.
    podi lamainge wada walatanm scooter use krannama epa.

    oyata hodama option eka laksha 3 wage range eke yana 50,000km k wage padapu bike ekak ganna used ekak.
    aran hodata hadanna serama mula indan. basically gatthu gmn full service ekak krala, plugs, air filter, battery, brake pads, clutch cable, brake cables or oils owa serama maru kranna, normally 40k wage yawi oi tikata. echcharai itin, brand new eka wage padinna puluwan 😀
    Laksha 2.5k ithuruith ekka.
    Man recommend kranne Honda bike ekak ganna, habai Honda, Bajaj, TVS, Yamaha 4ma hodai.
    Platina, Discover, CB Shine, TVS Metro oowa maarama hoda bike machan. Kalayak hodata padinna puluwan.
    Clutch balancenm igenaganin, its worth it 😀
     
    • Like
    Reactions: BlAcKIssUeS

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    ඇත්තටම ඔය ගානට ඉන්දියන් බයික් එකකට යන එක පාඩුයි

    පුලුවන් නම් හොඳ කන්ඩිශන් බලලා

    හොන්ඩා ප්ලෙශර් ස්කූටරි

    බජාජ් ප්ලැටිනා
    බජාජ් බොක්සර් ගන්න

    වියදම් අඩුයි
     
    • Like
    Reactions: BlAcKIssUeS

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    @Tricle_Buwa

    ado lagadidia gaththe. matath asawak thiyenawa. Ath mama japan bike gana melo magulak danne ne.
    ඒක දීලත් දැන් අවුරුදු 2ක් විතර. market peak එකක් කිට්ටු කරල වික්ක.. දැන් නම් 20+ යනව මචං..
     
    • Sad
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    ඒක දීලත් දැන් අවුරුදු 2ක් විතර. market peak එකක් කිට්ටු කරල වික්ක.. දැන් නම් 20+ යනව මචං..
    eka thama.mama baluwe achchara aduwata thiyanawa nam gannawa kiyala.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    eka thama.mama baluwe achchara aduwata thiyanawa nam gannawa kiyala.
    දැන් ඒ ගානට 250 registered spec 3 එකක් වගේ ගන්න පුලුවන්. ඒත් 250 registered නම් වාත ගන්න එපා
     
    • Like
    Reactions: $onny