bus eke yanawa math yanawa ape gedara 3denek busses use karanawa
Uber mahe nathuwa athi man hithnne. 2020 ජනවාරි වලින් පස්සේ මම බස් එක්ක ගියේම නෑnormal/longer distance walata uber use karanna.
bus wala yanawa athyawashya hethuwak nam, nathnam uber wage thama.
online wada karana, shopping nisa eliyata yanawa godak adui
හ්ම්ම් මෙහෙනම් එකක් දෙකක් යනවා පේනවා දුර ගමන් ඒවා තමා අඩුමBus nane bn adui duwanawa![]()
හ්ම්ම්Pickme or uber tamai.
බයික් පදින්න බෑ මට බයිසිකල් වත් පැදලා නෑBike ekak ganin machan... Honda CD 90 wage hodai aduwata tiye
Ubata salli natte nane...
බයයි හැදුනොත් කියලා එකයිoffice yana minissu oya hamadama bus/3well wala yanne. uba vitarak baya wela mokada ?
අපෝ ඔව් ගෙවල් කුලී කාරයා විශේෂයි දවසෙම මේකේ බයේ බෑ උන් එක්කඋබට මැරෙන්න වෙනවා නම් කර්මය බස් එකේ නෙවේ උබේ ගෙදරට උනත් කොරෝනා හැදිච්ච නෑ කෙනෙක් හෝ ගෙදර ම ඉන්න කෙනෙක් ව ම එවන්න පුළුවන්..
එල මචන්බස් කෝච්චි අවදානම් තමයි ඒත් මොකද කරන්නේ.හිටගෙන ඇගේ ගෑවෙන්න යනකොට... සෙනග වැඩිවෙන ඔනෙම තැනක් අවදානම් . පිකටින් විතරක් නෙමේ.
යන දුරක ඇස්කන් අල්ලන්න එපා අත් හොදට හෝදගන්නකම්.
ලෙඩවලට බය්වෙන්න එපා. ආර්ක්ශාවෙන්න බලන්න
එල මචන් ගියේ නෑ ගිය අවුරුද්දේ ජනවාරි වලින් පස්සේavoid public transport if you can. you can earn back the money but you can't get another life
හ්ම්ම්Bus එකේ යන්න. මම නම් මේ covid අවුරුදු ගානෙම වැඩට යන්නෙ බස් එකේ. කොළඹ අවට යන්නෙත් එහෙම covid හැදෙනව නම් මට දැනට හැදිල. සෙනෙටයිස පාවිච්චි කරල මාස්ක් එක දාගෙන මූන අල්ලන්නෙ නැතුව හිටියනම් අවුලක් වෙන එකක් නෑ.
එල මචන්hondata masks dala palayan,sanatiser use karapan
එහෙම එකෙක් සෙට් කරගෙන තමා ඉන්නේ ඌ එක්ක තමා යන්නේ තව 4-5 දෙනෙක් ගේ Numbers තියෙනවා මග යනකොට Calls එනවා හයර් වලට එතකොට යන හයර් එක මග දාලා අරක දුවන්න උන්ගේ සිහිය තියෙන්නේ. මම ගිහින් අවාම වැඩියෙන් දෙනවා සල්ලි එහෙම දීලා දීලා වැඩියෙන් ම ගන්න බලනවා දැන් ඇබිරි ඇබිරි එපා වෙනවා ඒ වෙලාවට.mata mathakai ube parana threads kipayak
mata nan hithenne machan ubata minissu ekka weda karanna therenne nathi sin ekak thiyenne
three wheel un ekkenek dennek awul un innawa kiyamu, eth ganna ganna hama three wheel buwama ohoma hadda kupaadi wenna bahane
ekko hoda ekek set unama, e contact eka digatama thiyaganna
tharaha wennepa mehema kiwwata, oyage personality awulak thiyanawada balala, ehema thiyanawa nan eka hadaganna balanna
danuma, buddiya gaththoth ewa hondatama thiyana ekekne oya
jaya wewa![]()
හ්ම්ම්podi bike ekak balala ganin machn 3wl gothayonta jathi naya den nathuwa.thamange gamana gihin paduwe enda puluwan
ඉක්මනින් ගිහින් අවාම වාසි නිසා මචන් එහෙම කරන්න ඇති කියලා හිතුවේ , වෙනදා වැඩේ කරගන්න දෙන්නේ නෑ ඌ හිතං ඉන්නේ අපි ටවුන් එක බලලා එන්න යනවා කියලා.අනේ මන්ද බන් උබටමයි ඔක්කොම අකරතැබ්බ. ඩොකාගෙ සීන් එක නන් අරූ හිතල කරන්න නැතුව ඇති. මොකෝ උබව නිකන් දාගෙන ගියත් එකයි ඩොකා ඉන්න වෙලාවට දාගෙන ගියත් එකයිනෙ.
හ්ම්ම්yaluwkgen dawasata wahanayak hire ekata aran yaman
habai kochchara salli epa kiwwath salli denna
hadissiye gattema nattam wahane ayet deddi full tank gahala denna![]()
elaBump
hmm , face shield dagenada yanne ? man face shield 2 gtha ammata ekka kisima ekk face shield dagena yanna ne town wala eka nisa dagana yanna hithanne ne habai offies wala smaharu dagana innawa face shieldbus eke yanawa math yanawa ape gedara 3denek busses use karanawa
ela
hmm , face shield dagenada yanne ? man face shield 2 gtha ammata ekka kisima ekk face shield dagena yanna ne town wala eka nisa dagana yanna hithanne ne habai offies wala smaharu dagana innawa face shield
උබලා මේ දවස් වල බස් වල යනවා ද ? බස් වල යන එක අවුල් ද මේ කාලේ ?