මේ දවස් වල ඔයාලා ගමන් බිමන් යනවා ද බස් වල ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    normal/longer distance walata uber use karanna.

    bus wala yanawa athyawashya hethuwak nam, nathnam uber wage thama.
    online wada karana, shopping nisa eliyata yanawa godak adui
    Uber mahe nathuwa athi man hithnne. 2020 ජනවාරි වලින් පස්සේ මම බස් එක්ක ගියේම නෑ

    Bus nane bn adui duwanawa 😑
    හ්ම්ම් මෙහෙනම් එකක් දෙකක් යනවා පේනවා දුර ගමන් ඒවා තමා අඩුම

    Pickme or uber tamai.
    හ්ම්ම්

    Bike ekak ganin machan... Honda CD 90 wage hodai aduwata tiye

    Ubata salli natte nane...
    බයික් පදින්න බෑ මට බයිසිකල් වත් පැදලා නෑ

    office yana minissu oya hamadama bus/3well wala yanne. uba vitarak baya wela mokada ?
    බයයි හැදුනොත් කියලා එකයි

    උබට මැරෙන්න වෙනවා නම් කර්මය බස් එකේ නෙවේ උබේ ගෙදරට උනත් කොරෝනා හැදිච්ච නෑ කෙනෙක් හෝ ගෙදර ම ඉන්න කෙනෙක් ව ම එවන්න පුළුවන්..
    අපෝ ඔව් ගෙවල් කුලී කාරයා විශේෂයි දවසෙම මේකේ බයේ බෑ උන් එක්ක

    බස් කෝච්චි අවදානම් තමයි ඒත් මොකද කරන්නේ.හිටගෙන ඇගේ ගෑවෙන්න යනකොට... සෙනග වැඩිවෙන ඔනෙම තැනක් අවදානම් . පිකටින් විතරක් නෙමේ.
    යන දුරක ඇස්කන් අල්ලන්න එපා අත් හොදට හෝදගන්නකම්.
    ලෙඩවලට බය්වෙන්න එපා. ආර්ක්ශාවෙන්න බලන්න
    එල මචන්

    avoid public transport if you can. you can earn back the money but you can't get another life
    එල මචන් ගියේ නෑ ගිය අවුරුද්දේ ජනවාරි වලින් පස්සේ

    Bus එකේ යන්න. මම නම් මේ covid අවුරුදු ගානෙම වැඩට යන්නෙ බස් එකේ. කොළඹ අවට යන්නෙත් එහෙම covid හැදෙනව නම් මට දැනට හැදිල. සෙනෙටයිස පාවිච්චි කරල මාස්ක් එක දාගෙන මූන අල්ලන්නෙ නැතුව හිටියනම් අවුලක් වෙන එකක් නෑ.
    හ්ම්ම්

    hondata masks dala palayan,sanatiser use karapan
    එල මචන්

    mata mathakai ube parana threads kipayak

    mata nan hithenne machan ubata minissu ekka weda karanna therenne nathi sin ekak thiyenne

    three wheel un ekkenek dennek awul un innawa kiyamu, eth ganna ganna hama three wheel buwama ohoma hadda kupaadi wenna bahane

    ekko hoda ekek set unama, e contact eka digatama thiyaganna

    tharaha wennepa mehema kiwwata, oyage personality awulak thiyanawada balala, ehema thiyanawa nan eka hadaganna balanna

    danuma, buddiya gaththoth ewa hondatama thiyana ekekne oya :yes:

    jaya wewa :)
    එහෙම එකෙක් සෙට් කරගෙන තමා ඉන්නේ ඌ එක්ක තමා යන්නේ තව 4-5 දෙනෙක් ගේ Numbers තියෙනවා මග යනකොට Calls එනවා හයර් වලට එතකොට යන හයර් එක මග දාලා අරක දුවන්න උන්ගේ සිහිය තියෙන්නේ. මම ගිහින් අවාම වැඩියෙන් දෙනවා සල්ලි එහෙම දීලා දීලා වැඩියෙන් ම ගන්න බලනවා දැන් ඇබිරි ඇබිරි එපා වෙනවා ඒ වෙලාවට.

    podi bike ekak balala ganin machn 3wl gothayonta jathi naya den nathuwa.thamange gamana gihin paduwe enda puluwan
    හ්ම්ම්

    අනේ මන්ද බන් උබටමයි ඔක්කොම අකරතැබ්බ. ඩොකාගෙ සීන් එක නන් අරූ හිතල කරන්න නැතුව ඇති. මොකෝ උබව නිකන් දාගෙන ගියත් එකයි ඩොකා ඉන්න වෙලාවට දාගෙන ගියත් එකයිනෙ.
    ඉක්මනින් ගිහින් අවාම වාසි නිසා මචන් එහෙම කරන්න ඇති කියලා හිතුවේ , වෙනදා වැඩේ කරගන්න දෙන්නේ නෑ ඌ හිතං ඉන්නේ අපි ටවුන් එක බලලා එන්න යනවා කියලා.

    yaluwkgen dawasata wahanayak hire ekata aran yaman
    habai kochchara salli epa kiwwath salli denna
    hadissiye gattema nattam wahane ayet deddi full tank gahala denna :)
    හ්ම්ම්
     
    • Like
    Reactions: charitha2011

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    ela


    hmm , face shield dagenada yanne ? man face shield 2 gtha ammata ekka kisima ekk face shield dagena yanna ne town wala eka nisa dagana yanna hithanne ne habai offies wala smaharu dagana innawa face shield

    මාස්ක් දෙකක් දාගෙන යන්නෙ හැමෝම. වයිෆ් විතරක් මාස්ක් දෙකක් දානවා
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලා මේ දවස් වල බස් වල යනවා ද ? බස් වල යන එක අවුල් ද මේ කාලේ ?

    ehema prashanayk na bn onatharam minissu ynwa ekama de mask 2k danna

    laga sanitizer ekak tyganna hamaththissema