සිරාවට ගණණන් අඩු ද බන් .. මට එහෙම වෙනසක් පෙනුනේ නැහැනේ.. RAM එකකකුයි SSD එකකුයි ගන්න තියනවාcomputer parts.. සෑහෙන අඩුයි මේ දවස් වල. ඕව ගන්න කොළබ යන්නත් කට්ටිය බයයි. daraz වගේ විකුනපං.
ගණන් නෙවෙයි බන් බඩු අඩුයිසිරාවට ගණණන් අඩු ද බන් .. මට එහෙම වෙනසක් පෙනුනේ නැහැනේ.. RAM එකකකුයි SSD එකකුයි ගන්න තියනවා
nanotek එකෙත් ඕන දෙයක් නෑ හොයාගන්න.ආහ් ඒක මිසක්ගණන් නෙවෙයි බන් බඩු අඩුයිnanotek එකෙත් ඕන දෙයක් නෑ හොයාගන්න.
මාත් තැන්දෙක තුනකින්ඇහුවාම කිව්වේ බඩුගෙන්නන්න දෙන්න නැති කාතාවක්