මේ දවස් වල ගන්න පුලුවන් හොදම i5 ලැප් එක මොකක්ද බං?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow acer eka nam hodai
    lassanai, mage czin kenek gatta, thawa 4GB ram ekak additionally gahala NVME 128GB ekakuth daala 115 ta karagatta metro eken
    i5 eka 149k bng plus stocks tibbeth na :(
    මම ගියපු වෙලාවෙ නම් i5 තිබ්බ ගොඩක්. දැන් මාස 2ක් විතර ඇති බං. හැබැයි ගානෙ හැටියට මට හිතෙන්නෙ i5 එක ලාබයි කියල. මොකද 2GB Nvidia Graphic Card+IPS Display. තව 256SSD එකකුත් ගහල දෙනව.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,200
    198,814
    113
    Colombo, Sri Lanka
    ඒක නේ බන්. Thinkpad එකක් ගන්න හොද තැනක් සෙට් උනෙ නෑනේ. හැමතැනම තියෙන්නෙ ideapad එක. Anyway, thanks bn.
    තැනක් සෙට් උනොත් මම අනිවා update එකක් දෙන්නම් මචන් ..... (y)
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    සෙල්ලම් එකකුත් දැන් රු. 1000න් එහා බබ්.

    130 කට ලැප් එකක් කොලේක ප්‍රින්ට් කරල මේසෙ ඇලෙව්වනම් හරි නෙහ්,ඒක ලාබයක්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Acer

    Acer i7 eka keeyada ban
    හරියටම මතක නෑ බං. i7 එකේ වෙනසකට කියල තිබ්බෙ මතක විදියට Processor එක විතරයි. 179ක් වගේ ලාවට මතක.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    මම ගියපු වෙලාවෙ නම් i5 තිබ්බ ගොඩක්. දැන් මාස 2ක් විතර ඇති බං. හැබැයි ගානෙ හැටියට මට හිතෙන්නෙ i5 එක ලාබයි කියල. මොකද 2GB Nvidia Graphic Card+IPS Display. තව 256SSD එකකුත් ගහල දෙනව.

    last week bng mama kiyanne
    badu tibbe na
    ow ekenma i5 eka laabai, eth student kenek bng, u thaama skuul yanawa
    uta i3 eka athi :D
     
    • Love
    Reactions: sithija.h