IdeaPad thamayi machan dan markat eke thiyenne.Thinkpad එකක් ගන්න තැනක් නැද්ද බන්?
------ Post added on Jul 4, 2021 at 12:47 PM
https://www.mcentre.lk/laptops.html
https://winsoft.lk/catalog/category/view/s/lenovo/id/143/?p=1
IdeaPad thamayi machan dan markat eke thiyenne.Thinkpad එකක් ගන්න තැනක් නැද්ද බන්?
------ Post added on Jul 4, 2021 at 12:47 PM
ඒක නේ බන්. Thinkpad එකක් ගන්න හොද තැනක් සෙට් උනෙ නෑනේ. හැමතැනම තියෙන්නෙ ideapad එක. Anyway, thanks bn.IdeaPad thamayi machan dan markat eke thiyenne.
https://www.mcentre.lk/laptops.html
https://winsoft.lk/catalog/category/view/s/lenovo/id/143/?p=1
මම ගියපු වෙලාවෙ නම් i5 තිබ්බ ගොඩක්. දැන් මාස 2ක් විතර ඇති බං. හැබැයි ගානෙ හැටියට මට හිතෙන්නෙ i5 එක ලාබයි කියල. මොකද 2GB Nvidia Graphic Card+IPS Display. තව 256SSD එකකුත් ගහල දෙනව.ow acer eka nam hodai
lassanai, mage czin kenek gatta, thawa 4GB ram ekak additionally gahala NVME 128GB ekakuth daala 115 ta karagatta metro eken
i5 eka 149k bng plus stocks tibbeth na![]()
තැනක් සෙට් උනොත් මම අනිවා update එකක් දෙන්නම් මචන් .....ඒක නේ බන්. Thinkpad එකක් ගන්න හොද තැනක් සෙට් උනෙ නෑනේ. හැමතැනම තියෙන්නෙ ideapad එක. Anyway, thanks bn.
Acer i7 eka keeyada banAcer i5 එක 149ක් වෙනව බං. මගේ යාලුවෙක්ට ගත්ත i3 එකක් 107කට ඒ ගමන් i5 එකේ ගණං ඇහුවෙ. IPS Display එක. පට්ට කොලිටියි.
meke link eka dannakoThinkpad එකක් ගන්න තැනක් නැද්ද බන්?
------ Post added on Jul 4, 2021 at 12:47 PM
Specification Please?ලැප්ටොප් එකක් එනවා DHL එකේ තාම. ඔන නම් දෙන්නන්.
Math ganna balan hitiye, eka paratama prices wadi welaමේ දවස් වල සෑහෙන්න ගණන්. තිබ්බට වඩා 50++ වගේ ගණන් ගිහින්. ඉස්සරහට තව ගණන් යයි.
එළතැනක් සෙට් උනොත් මම අනිවා update එකක් දෙන්නම් මචන් .....![]()
මොන ලින්ක් එකද?meke link eka dannako
හරියටම මතක නෑ බං. i7 එකේ වෙනසකට කියල තිබ්බෙ මතක විදියට Processor එක විතරයි. 179ක් වගේ ලාවට මතක.Acer
Acer i7 eka keeyada ban
මම ගියපු වෙලාවෙ නම් i5 තිබ්බ ගොඩක්. දැන් මාස 2ක් විතර ඇති බං. හැබැයි ගානෙ හැටියට මට හිතෙන්නෙ i5 එක ලාබයි කියල. මොකද 2GB Nvidia Graphic Card+IPS Display. තව 256SSD එකකුත් ගහල දෙනව.
