මේ දවස් වල ගෙවල් හදන එක?

saja

Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    hadana un hadanawa , salli thama one

    ape patte 30 years +++ gayak dan dosar karala iwaryi , aluthen hadayi , purse 30 wadi athi idamama

    athawa paluwata giya kunu dapu idame dan goooo haala gayak hadanawa 2 stories wage
    thawa paluwata giya thawa idamak purchase 37 lu for sale banner ekak gahala
    salli thama one
    සහනයක් nam can't think

    අවුල් ද බං. බඩු මිල පොඩ්ඩක් වත් අඩු වෙන එකක් නැද්ද ? මාස දෙක තුනකින්? . ගොන් ප්‍රශ්නයක් වගේ නේද? 🤣🤣🤣 ඇත්තටම එන ලෝන් එක්ක මොකුත් සහනයක් නැතිවෙයිද ඉදි කිරීම් පැත්තට ? 🤔🤔🤔
     
    • Sad
    Reactions: pathaleiretta