Premio price range eke eta wada penuma honda wahana thiyenawane ban. Umba Car ekakmada balanne
Premio price range eke eta wada penuma honda wahana thiyenawane ban. Umba Car ekakmada balanne
same car itin Premio and Allion. Podi chnages tikak neh tyne.
Allion ekak baluwanm aduwata ganna tibba, Premio ekata wada.
https://ikman.lk/en/ad/toyota-allion-2016-for-sale-colombo-195
මාත් ප්රිමියෝ නැත්නම් ඇක්සියෝ එකක් තමා ගන්න ඉන්නේ, පොඩ්ඩක් බලපන් මේ දවස්වල ඉන්කම් අවුල් ගිය නිසා ගෙවන්න ගත්ත වාහන අඩුවට සෙට් වෙන්න පුලුවන්
රත්රන් ගණන් ගියානේ එකයි

Hybrid market bahina nisa owa ganan wadiyen kiyanne
ඕකේ piston හදන්නේ රත්රන් වලින් කියලා කියනවාඇයි බන් මේවා හදන්නේ රත්තරන් වලින් ද ?
එහෙම සින් එකක් ද ? වෙසෙල් එහෙම බහිනවා නේ හිටු කියලා
ඕකේ piston හදන්නේ රත්රන් වලින් කියලා කියනවා![]()
Car sale wala nam patta gemak gahanne. milage adu karala wikunanawa. Mun maintenance records ahuwama ne kiyanawa. Puluwan nam mokak hari aluth ekak ganna balanna. Lankawe 2nd hand market eke patta horu inne.
oya ganan walata nam watinne ne. me import case eka thama. anika kohoma gaththath oya age eke wahana wala maintenance weda tikak set wei muladi. 2011 Allion eka gaththe oya 2013 ekata wada over 20 laks aduwen. drive karaddi nam kisi wenesak ne ithin.
ඉම්පොර්ට් කරන එක හරි ගියාම මෙ ගනන් ලොකු වෙනසක් වෙයිද මචන්?? 2011 ඇලියන් එක කීයට වගේ ද ගත්තේ බන්?
44.90. ae kale market behela thibbe. anika meke rear wiper ne. mage priority eka une athe thiyna ganata ganna eka lease/loan danne nethuwa.
import karanna next year wage wenakn inna wei. eham dunnath tax eka wedi karai godak welawata. anika yen rate eath wedi wenewa. kiyanna be prices kohoma wei da kiyala.
toyota neh.. ekane api non toyota ganne hiks.

uba hitanne api hawo kiyala da
2013 yanne around 55
nikan boru line danne nathuwa idapan
ලක්ෂ ගානක වෙනසක් තියෙනව නේ බන් එත්. මම ගන්නේ නැතිව ඉන්න කියල හිතුවේ ඕක ඉම්පෝර්ට් කරන්න දුන්න ගමන් බහිද කියල බන්.
uba oya prices kohenda beluwe? permit imported first owner ewa athi tikak sadarana ganan walata.
බලන්න ගිය ඒවා මචං, මම මුලින්ම බැලුවා CAB නම්බර් එක තියෙන ප්රිමියෝ එකක් එක 2013 මොඩල් එක එක 63ක් කිවේ 64,000ක් දුවලා තිබ්බා. පස්සේ බම්බර් එක වැදිලා ඒ අස්සේ පෙන්ට් කරලා තිබ්බේ.
ආයේ බැලුව 2015 ප්රිමියෝ එකක් එකේ නම්බර් එක CAF එක 25,500ක් වගේ දුවල තිබ්බා ඌ කිවේ 73ක්. ෆෙන්ඩර් පැනල් එක ඉස්සරහ බම්පර් එක පේන්ට් කරන්න වෙනවා ආයේ පිටිපස්සේ ටෙල් ලයිට් එකක් පුපුරලා.
මේ ගණන් මේ දවස් වල හැටියටත් වැඩි නේ ද බන් ?
godak wedyi machan. 73kata ubata face-lifted car eka ganna puluwan. anith athata oya ganata hondha SUV thiyenewa. market adu kale 2013 50-52 tath giya. 2015 ewa nam 60-65 wage. oya wahana thibba ewun actual owners la da?