මේ දවස් වල බයිසිකල් ගත්ත කට්ටිය

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    යන විදිහට ගමනක් යන්න ලේසි වෙන එකක් නෑ වගේ
    බයිසිකලයක් ගන්න බැලුවේ

    බලන් ඉන්නකොට ගණන් වැඩි වෙනවා

    විස්තර කියාගෙන යන්න බලන්න
    තමන්ගේ ෆුට් සයිකල් ගැන
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Europe wala suddange toilet hodala maseta lakshama 8k hoyana rata viruwata mokuth kiyanna epa dooo.

    අම්මෝ ඔව් එක වෙන්න ඇති තුන්සිය හැට පැයේම මේකේ රිංගන් මයිනගේ පුක ලොවන්නේ.. අපි නොදන්න ලක්ස අට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    mona wistharada ban .

    tikak wiyadam karala used honda brand ekak gaththa nam suwa pahasui.
    ehema loku gaanakata yannath baa ne
    40k withara thamaa uparima

    Hena ganann bn atharala damma ...
    meeka aththa ee unaata dan bus walatath hena gaanak yana hinda therapi therapi yanne nathuwa hari yanna puluwn wei mokak hari hoya gaththoth

    bus ekata yana gaana ekka baluwama awuruddak ekahamaarak withara yaddi bicycle eke gaana nm cover wei wage
    ------ Post added on May 28, 2022 at 11:18 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,920
    113
    Gampaha
    මේ දවස් වල පිට කොටුවෙන්, සයිකල් බසාර් එකෙන් එහෙම බලන්න එපා ඒව ඉක්මනට අප්ඩේට් වෙනව.

    ලඟපාත පොඩි තැනකින් බලන්න....

    මම ගත්තෙ 24700.00 පරණ ස්ටොක්...
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,178
    4,437
    113
    සින්ඝලු කියන්නේ පට මෝඩ ජාතියක් මොනවා හරි රැල්ලක් අවොත් ගහගන යනවා සනිකව ...ලංකාවේ urban cycling වලට කිසිම පහසුකමක් නැ ගොබ්බයො වගේ ඔක්කොම රැල්ලට ගියොත් අනේ මන්ද ...
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ දවස් වල පිට කොටුවෙන්, සයිකල් බසාර් එකෙන් එහෙම බලන්න එපා ඒව ඉක්මනට අප්ඩේට් වෙනව.

    ලඟපාත පොඩි තැනකින් බලන්න....

    මම ගත්තෙ 24700.00 පරණ ස්ටොක්...
    ඔය ගානට නම් පරන ස්ටොක් වත් තියෙන්න විදියක් නෑ.
    කොයි කාලේ ගත්ත එකක්ද මේ
     
    • Like
    • Wow
    Reactions: Didy and PHBhagya

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    සින්ඝලු කියන්නේ පට මෝඩ ජාතියක් මොනවා හරි රැල්ලක් අවොත් ගහගන යනවා සනිකව ...ලංකාවේ urban cycling වලට කිසිම පහසුකමක් නැ ගොබ්බයො වගේ ඔක්කොම රැල්ලට ගියොත් අනේ මන්ද ...
    Karaganna deyak nathi nisane ban
    Nathuwa rallata neweine
    Mona modayada kamathi sapata yanna bike ekk thiyeddi dadiya dagena cycle padinna
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    මේ දවස් වල පිට කොටුවෙන්, සයිකල් බසාර් එකෙන් එහෙම බලන්න එපා ඒව ඉක්මනට අප්ඩේට් වෙනව.

    ලඟපාත පොඩි තැනකින් බලන්න....

    මම ගත්තෙ 24700.00 පරණ ස්ටොක්...

    පට්ට භාණ්ඩේ මචන්........ (y)
    මචෝ මේකේ නම කියෝ ගන්න පොඩි සප් එකක් දියන්කෝ.....:(
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    33
    Srilanka
    mage brother in law uge boy den pavichi karane kiyala bike eke mage boyta dunna, tikak loku, bara, Lumala bike ekk, service karanna one, den service, spare parts ekatai honda ganak ey neda?
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox and Didy