khmathee bn cita gahagena capattu dala oca padinne
poto dpnMma gattha eayeth ekak. Japan used ekak. 32k una. Kalin eka gatthe 20ta. Hoda spring thiyana loku seat ekak daganin. Awlak na ethakota.
khmathee bn cita gahagena capattu dala oca padinne
poto dpnMma gattha eayeth ekak. Japan used ekak. 32k una. Kalin eka gatthe 20ta. Hoda spring thiyana loku seat ekak daganin. Awlak na ethakota.
සුමානයක් විතර ඇති දැන් අරගෙන. රන්ජන් ලංකා එකෙන් ගත්තෙ.ඔය ගානට නම් පරන ස්ටොක් වත් තියෙන්න විදියක් නෑ.
කොයි කාලේ ගත්ත එකක්ද මේ
ඒක තාම මටත් කියෝගන්න බැරිවුණා කිහාංකො...පට්ට භාණ්ඩේ මචන්........
මචෝ මේකේ නම කියෝ ගන්න පොඩි සප් එකක් දියන්කෝ.....![]()
කහ පාට නෙමෙයි මචං මේක සුදු පාට...khmathee bn cita gahagena capattu dala oca padinne
poto dpn
සින්ඝලු කියන්නේ පට මෝඩ ජාතියක් මොනවා හරි රැල්ලක් අවොත් ගහගන යනවා සනිකව ...ලංකාවේ urban cycling වලට කිසිම පහසුකමක් නැ ගොබ්බයො වගේ ඔක්කොම රැල්ලට ගියොත් අනේ මන්ද ...

එහෙම පහසුකම් තියෙන බයිසිකල් තියේ.සින්ඝලු කියන්නේ පට මෝඩ ජාතියක් මොනවා හරි රැල්ලක් අවොත් ගහගන යනවා සනිකව ...ලංකාවේ urban cycling වලට කිසිම පහසුකමක් නැ ගොබ්බයො වගේ ඔක්කොම රැල්ලට ගියොත් අනේ මන්ද ...
මන් අවු 12කට කලින් මවුන්ටන් එකක් ගත්තා ජපන් යූස්ඩ් 8000කට. බඩු තාම ගින්දර වගේ වැඩ. දැන්නම් ඒක පදින්නේ නෑදෑ පොඩි එකෙක් ගෙදර ඇතුලෙ විතරයි .අවුරුදු 10ට කලින් ජපන් යූස්ඩ් එකක් ගත්තා 7500ට
ඔයා ගර්ල්දmage brother in law uge boy den pavichi karane kiyala bike eke mage boyta dunna, tikak loku, bara, Lumala bike ekk, service karanna one, den service, spare parts ekatai honda ganak ey neda?
එකඟයි ,
කන්ටේනර් යන ලේන් එකේම අයිනට කරං යන්න ඕනෙ
මොකද පේමන්ට් එකේ යන්න බෑ නෙ
ගමේ , හංදියට යන්න වගේ අව්ලක් නෑ
සිටි වල පදින එක නං හෙනම රිස්කි
අනික හොඳ අව්ව දවසකට හම්මා ආතල්
ඊට වඩා හොඳයි බස් එකක යනව

Safety අඩු නම් තමා ඒ උනාට bicycle පදින crowd එකක් නැතිතාක් කල් ඔය පහසුකම් හැදෙන්නෙත් නැ නේද?
![]()
WTF .. i got 7.5-inch of meatඔයා ගර්ල්ද
Mekanam patta ganan etha

ගම්පහ රන්ජන් ලංකා....please meka kohenda ganna puluwan