මේ දවස් වල බයිසිකල් ගත්ත කට්ටිය

wawula

Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    Mma gattha eayeth ekak. Japan used ekak. 32k una. Kalin eka gatthe 20ta. Hoda spring thiyana loku seaekak daganin. Awlak na ethakota.
    khmathee bn cita gahagena capattu dala oca padinne


    poto dpn
     

    Attachments

    • Screenshot_20220529-194759_Messenger.jpg
      Screenshot_20220529-194759_Messenger.jpg
      288.8 KB · Views: 65

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අපේ පාරවල් වල ඩිසයින් එකෙම්ම බයිසිකල් ගැන හිතල නෑ බං
    අලුතෙං ඔහොම එකක් කරන එක නං හීනයක් මට
    karanna deyak nathi kamata karanne ithin
     

    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    awurudu 5 kata kalin gatta issaraha koode thiyana japan ekak. 11500 yi. sudu yakada koode. dynamo ekak thiyanawa. aluminium rims. gear na. normal push cycle ekak.
     
    • Like
    Reactions: Didy

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මුල්ලකට දාල තිබ්බ ස්පෝට් සයිකල් එක ඊයෙ විංකලේට දැම්ම
    DSI ටයර් එකක් 2200 යි, ටියුබ් එකක් 1000 යි.
    තව පොඩි පොඩි කෑලි දෙක තුනක් දාල ගත්ත
    බිල 8000 යි
    විංකලේ එකා අඬනව බඩු ගන්න නෑ කියල
    ටියුබ් දෙකයි ලු දෙන්නෙ උපරිම

    අනේ මන්ද බං මේ රට නං.
     

    PixelTV

    Active member
  • Oct 15, 2020
    88
    178
    33
    යන විදිහට ගමනක් යන්න ලේසි වෙන එකක් නෑ වගේ
    බයිසිකලයක් ගන්න බැලුවේ

    බලන් ඉන්නකොට ගණන් වැඩි වෙනවා

    විස්තර කියාගෙන යන්න බලන්න
    තමන්ගේ ෆුට් සයිකල් ගැන
    Man gatta Mountain ekak 43000 Japan Imported
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    Man gatta Mountain ekak 43000 Japan Imported
    Brand?

    මුල්ලකට දාල තිබ්බ ස්පෝට් සයිකල් එක ඊයෙ විංකලේට දැම්ම
    DSI ටයර් එකක් 2200 යි, ටියුබ් එකක් 1000 යි.
    තව පොඩි පොඩි කෑලි දෙක තුනක් දාල ගත්ත
    බිල 8000 යි
    විංකලේ එකා අඬනව බඩු ගන්න නෑ කියල
    ටියුබ් දෙකයි ලු දෙන්නෙ උපරිම

    අනේ මන්ද බං මේ රට නං.
    Brand?
    ------ Post added on Jun 30, 2022 at 2:13 PM
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    https://www.daraz.lk/products/lumal...earchlistbrand.list.1.1f316cfeZa5UYN&search=1


    මෙක හොඳ ද
    ------ Post added on Jul 1, 2022 at 2:38 PM
    රෝඩ් බයික් එකක් විදිහට ඕක මරු. කඳු වගේ ඒවා වලට නම් හොද නෑ. ගොඩක් වෙලාවට අපි පදින්නේ තාර පාරවල් වල නිසා කේස් එකක් නෑ. ගන්න
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    Mma gattha eayeth ekak. Japan used ekak. 32k una. Kalin eka gatthe 20ta. Hoda spring thiyana loku seaekak daganin. Awlak na ethakota.
    දැන් 50 පැනල...

    සින්ඝලු කියන්නේ පට මෝඩ ජාතියක් මොනවා හරි රැල්ලක් අවොත් ගහගන යනවා සනිකව ...ලංකාවේ urban cycling වලට කිසිම පහසුකමක් නැ ගොබ්බයො වගේ ඔක්කොම රැල්ලට ගියොත් අනේ මන්ද ...
    රැල්ලට හරි වෙලාවට ගත්තෙ... නැත්තං මේ වෙද්දි පයිං ගාටන්න වෙනව....
    වැඩට යන්න,
    පෙට්‍රලුත් නෑ... බසුත් නෑ... ත්‍රීවීලුත් නෑ....