මේ දවස් වල ලැප් එකක්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    මචන්ලා ලැප් එකක් ගන්න ඕනේ. Requirements මෙහෙමයි
    1. i5 වෙන්න ඕන
    2. හාඩ් එක අඩුම 1TB වෙන්න ඕනේ. SSD එකක් පස්සේ add කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
    3. Ram එක 8gb අවුලක් නෑ. 4 GB වුනත් කමක් නැහැ පස්සේ 8gb කරගන්න පුළුවන් වෙන්න ඕනේ
    4. ඉදල හිටලා හරි ගේම් එකක් ගහන්න සේපෙරේට් VGA එකක් තියෙන්න ඕනේ. Update : GTX වෙන්න ඕනේ නෑ MX එකක් තිබ්බ නං ඇති
    5. හාඩ්වෙයා Warranty අවුරුදු 3ක් වත් තියෙයි නේද ?

    අනික් දේවල් ලොකුම ප්‍රශ්නයක් නැහැ.
    ඔය specs තියෙන ලැප් මොනාද මේ දවස් වල ගන්න තියෙන්නේ?
    VGA සහ හාඩ් එක අනිවාර්යෙන් ඕනේ.
    බජට් එක 2.70 වගේ තමා පුළුවන්.

    Acer/Asus/lenovo/dell/HP ඕන එකක් අවුලක් නැහැ
    දන්න එකෙක් කියපන්
     
    Last edited:

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    SSD eka passe add karanna ganna epaa, dekama thiyana ekak ganna ona nan. OS eka SSD eka daganna. Laptop HDD hena slow, OS eka HDD ekata dammoth epa wenawa use karanna.
    uba kiyana eka aththa machan. man mean kale laptop eka ganiddima awe nathi unata kamak na, habai slot ekak thiyenna one kiyala. mata after market hari ekak gahaganna puluwanne ethakota
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මචන්ලා ලැප් එකක් ගන්න ඕනේ. Requirements මෙහෙමයි
    1. i5 වෙන්න ඕන
    2. හාඩ් එක අඩුම 1TB වෙන්න ඕනේ. SSD එකක් පස්සේ add කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
    3. Ram එක 8gb අවුලක් නෑ. 4 GB වුනත් කමක් නැහැ පස්සේ 8gb කරගන්න පුළුවන් වෙන්න ඕනේ
    4. ඉදල හිටලා හරි ගේම් එකක් ගහන්න සේපෙරේට් VGA එකක් තියෙන්න ඕනේ.
    5. හාඩ්වෙයා Warranty අවුරුදු 3ක් වත් තියෙයි නේද ?

    අනික් දේවල් ලොකුම ප්‍රශ්නයක් නැහැ.
    ඔය specs තියෙන ලැප් මොනාද මේ දවස් වල ගන්න තියෙන්නේ?
    VGA සහ හාඩ් එක අනිවාර්යෙන් ඕනේ.
    බජට් එක 2.70 වගේ තමා පුළුවන්.

    Acer/Asus/lenovo/dell/HP ඕන එකක් අවුලක් නැහැ
    දන්න එකෙක් කියපන්
    IT Galaxy eke offer ekak duanna i3, 1TB HDD , 120 SSD and 8GB RAM ekka 182,000/= DMS 2 year Warranty ekka
     
    • Love
    Reactions: Pissu kanna

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මේක බලන්න.

    https://www.ebay.com/itm/Lenovo-Ide...0H-8GB-RAM-512GB-SSD-RTX-3050-Ti/124977213779

    ගේමින් වලට සුප්පා බාන්ඩේ.ගිය මාසේ offer එකක් ගියා 629$ වලට.උබේ අවාසනාව තමා ඉතිම්

    https://www.ebay.com/itm/294817618370?epid=28052869505&hash=item44a47fd9c2:g:8iYAAOSw2ypiDYH3

    මේකනම් ගනන් වැඩී ටිකක්.සල්ලි තියනවනම් ගනින්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන් ජනාධිපති මන්දිරේට ගියා නම් නිකන් එකක් ගන්න තිබ්බ
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අරගල ජෙප්පෝ එක්ක එකතු වෙයන්.ඕකුන් ලගදිම දෙයි වැඩක් ලොකු තැනකට බඩු හොරකන් කරන්න ඕනවට.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    මේක බලන්න.

    https://www.ebay.com/itm/Lenovo-Ide...0H-8GB-RAM-512GB-SSD-RTX-3050-Ti/124977213779

    ගේමින් වලට සුප්පා බාන්ඩේ.ගිය මාසේ offer එකක් ගියා 629$ වලට.උබේ අවාසනාව තමා ඉතිම්

    https://www.ebay.com/itm/294817618370?epid=28052869505&hash=item44a47fd9c2:g:8iYAAOSw2ypiDYH3

    මේකනම් ගනන් වැඩී ටිකක්.සල්ලි තියනවනම් ගනින්.
    ebay walin badu aran gennanne kohomada bn? tax ekak wadin nadda?
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    මචන්ලා ලැප් එකක් ගන්න ඕනේ. Requirements මෙහෙමයි
    1. i5 වෙන්න ඕන
    2. හාඩ් එක අඩුම 1TB වෙන්න ඕනේ. SSD එකක් පස්සේ add කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
    3. Ram එක 8gb අවුලක් නෑ. 4 GB වුනත් කමක් නැහැ පස්සේ 8gb කරගන්න පුළුවන් වෙන්න ඕනේ
    4. ඉදල හිටලා හරි ගේම් එකක් ගහන්න සේපෙරේට් VGA එකක් තියෙන්න ඕනේ. Update : GTX වෙන්න ඕනේ නෑ MX එකක් තිබ්බ නං ඇති
    5. හාඩ්වෙයා Warranty අවුරුදු 3ක් වත් තියෙයි නේද ?

    අනික් දේවල් ලොකුම ප්‍රශ්නයක් නැහැ.
    ඔය specs තියෙන ලැප් මොනාද මේ දවස් වල ගන්න තියෙන්නේ?
    VGA සහ හාඩ් එක අනිවාර්යෙන් ඕනේ.
    බජට් එක 2.70 වගේ තමා පුළුවන්.

    Acer/Asus/lenovo/dell/HP ඕන එකක් අවුලක් නැහැ
    දන්න එකෙක් කියපන්
    MX wala mona gaming da bun