Questions මේ දවස් වල fb වල ෆොටෝස් බලල

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,141
    4,135
    113
    මේ දවස් වල fb වල ෆොටෝස් බලල ඉවර වුනාම එස්කේප් හරි ක්ලෝස් හරි කලාම අයෙත් page එකේ මුල්ට ස්ක්රෝල් වෙන සීන් එකක් තියේද
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    ow, malama aneyak
    FB eke developersla ponna yakku ralak inne!

    monawa hari bala bala idala back karama apahu mualata enawa
    winadi 15k mokuth nokara idiyoth refresh wenawa. mona sapeyakada
    annata X maru. kohe idala back unath patan ganipu thanata enna ekata mathaka thiyenawa.
     
    • Like
    Reactions: dilan_randika