මේ දවස් වල Payoneer buying and selling rate එක කීයද

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    USD 1000, 2000ක් විතර ගන්න වෙලා තියෙනවා මචන් (තව වැඩි වෙන්න පුළුවන්). Buying and Selling rates කොහොමද මචන්? මේ ගාන දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මට selling rate එක PM කරනවද?
     
    • Like
    Reactions: VPS09

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ ටික ගන්නවා නම් ඉක්මනට ගන්න. IMF ගියොත් 280 වට වගේ යන්න ඉඩ තියෙනවා.

    ගොඩක් අය දැන් දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: rumesh.fbi

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Thanks machan



    Me machan buying rate ekada?

    Ethakota wikunanne keeya gaaneda?
    ------ Post added on Jan 7, 2022 at 10:44 AM
    dannam ganna beriwei bn, BTC drop eka hinda serama wage USDT price up karala tiyenne. uba agwa tiyenam sell karannanam puluwan wei. buy nam sure ne.