මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

isurutmv

Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    salary eka enne e bank walatada, nathnam current account ekak thiyenawada. nathnam FD ekak thiyenawada e banks wala.

    mage salary slip eke prashne nisa credit card ekakwath ganna ba oya banks walin. apayak nathuwa kohomath denne na un
    na mage salary awe DFCC, commercial ekata letter ekak dunna next salary eke idan salary ekata commercial ekata harawanawa kiyala dan salary enne commercial ekata habai salary enna kalin loan eka issue kare

    mata NDB and seylan denna baha qwa man wada karana company eka unge approved list eke na kiyala, man lankawe company ekaka neme forign company ekaka wada karanne salary enne USD eka nisa seyaln NDB ba qwa
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    na mage salary awe DFCC, commercial ekata letter ekak dunna next salary eke idan salary ekata commercial ekata harawanawa kiyala dan salary enne commercial ekata habai salary enna kalin loan eka issue kare

    mata NDB and seylan denna baha qwa man wada karana company eka unge approved list eke na kiyala, man lankawe company ekaka neme forign company ekaka wada karanne salary enne USD eka nisa seyaln NDB ba qwa
    salary USD walin ena nisa thama ubata chance eka.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA
    Happy Happy Happy

    iE15xhi.jpeg
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    ඇත්තටම ලක්ෂ 40ක් වගේ ගාණක් පොලිය නැතුව ණයට දෙන මිනිස්සු නැද්ද ලංකාවේ.ඇපේට දෙයක් තියලා හරි ගන්න.එහෙම අරන් ගෙවන්නැති හොරු නිසා අනිත් අයටත් එහෙම ගන්න නෑ.බැංකු වලින් දෙන පොලියත් එක්ක ගෙවන්න සල්ලි නෑනේ හැමෝටම.ඇත්තටම එහෙම පොලී නැතුව මාසෙකට fixed amount එකක් අවුරුදු ගාණක් අරං ගෙවන්න පුළුවන් ණයට දෙන අය ඇත්තෙම නැද්ද?
    පොලිය නැතුව ණයට දෙන මිනිස්සු -- check with @AnuradhaRa
     
    • Haha
    Reactions: craabeysinghe

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    මටත් deepan
    මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.

    මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද

    1. උඹලා Apply කරාද?
    2. උඹලට ආපු rate කොහොමද ?
    3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?