මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.

    මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද

    1. උඹලා Apply කරාද?
    2. උඹලට ආපු rate කොහොමද ?
    3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
    අනුර සහෝට මම ආයේ බනින්නෙ නෑ. එයා ජනාධිපතිවරනෙට කලින් ඇප නැතුව ණය දෙන කතාවක් කිව්වා. මම ඒකට මෝඩයා වගේ හිනා උනා. :(අපි හිතනවට වඩා ආණ්ඩුව සද්ද නැතුව ගේමක් ගහනවා නේද සහෝදරවරුනි
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    bank eka mokadda?

    mata contact eka deepan...
    Sampath
    Contact kiyanne sms ekak enawa. Vishwa eke pennanawa pre approved loan kiyala. Apply karapu gaman account ekata wetenawa kiyala call karapu kena kiwwa.

    ඕක ඒ කාලේ ඉදලම එනවා , එකම බැංකුවෙන් දෙතුන් දෙනා කතා කරනවා , ලෝන් ගන්න , කාඩ් ගන්න , අර ෆසිලිටි මේවා තියෙනව් කියල . පර්සනල් ලෝන් වලට කලිනුත් ඇප ඉල්ලුවේ නෑ බන් සැලරි එක හොද නම්. . සැලරි ස්ලිප්, confirmation ලෙටර් ඔව්ව තමයි ඉල්ලන්නේ . දැන් වෙනස් වෙලාද නම් දන් නෑ . දැන් හැබැයි සාමාන්‍ය සැලරි එකක් ගන්න එකෙක්ට ලෝන් එකක් ගන්න අමාරුයි . 150k -200k වත් නැත්තම් ලෝන් ගන්න අමාරු වෙයි .

    උවමනාවක් නැත්තම් ගන්න එපා .
    සැලරි ස්ලිප්, confirmation ලෙටර්කි සිම document එකක් ඉල්ලුවේ නෑ.


    උවමනාවක් නැත්තම් ගන්න එපා 👍
    ------ Post added on May 20, 2025 at 8:46 PM

    සම්පත් එකෙන් කතා කරලා 1.1 මිලියන් 18% දෙන්නම් කිව්වා ඇප කාරයෝ නැතුව.
    18% :yes:
    ------ Post added on May 20, 2025 at 8:48 PM

    Sampath eken hema maasema call karanawa 3m dennawa me masen ewari Kiya Kiya .. interest eka 17 percent. Den app eka trough gannath puluwan. Short term buying and selling wage karana ekekta watinawa
    Yes. Matat ekama thama awe. Investment ekak thibba nam ganna thibuna.
    ------ Post added on May 20, 2025 at 8:50 PM

    අනුර සහෝට මම ආයේ බනින්නෙ නෑ. එයා ජනාධිපතිවරනෙට කලින් ඇප නැතුව ණය දෙන කතාවක් කිව්වා. මම ඒකට මෝඩයා වගේ හිනා උනා. :(අපි හිතනවට වඩා ආණ්ඩුව සද්ද නැතුව ගේමක් ගහනවා නේද සහෝදරවරුනි
    අනුර???? Sampath bank. ????
    ------ Post added on May 20, 2025 at 8:51 PM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.

    මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද

    1. උඹලා Apply කරාද?
    2. උඹලට ආපු rate කොහොමද ?
    3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
    ආර්ථිකයේ චක්‍රයත් එක්ක කාලෙන් කාලයට ඔහොම වෙන්නවා. දැන් පොලී අනුපාතය අඩුවීම හේතුවක්. දැන කාලෙට අඩු පොලී අනුපාතයකට අරන් ආයෝජනයක් කර ගන්න. සමහරු ණය ගන්න මාර කැමති, පොලී අනුපාතය අම්මනක වැඩි වෙලා තියෙන වෙලාවට. මේක අවස්ථාවක්, දිඋුණු වෙන කෙනෙකුට.
     
    • Love
    • Like
    Reactions: itguy77 and Matsola

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    පිස්සුද බං. 14% බැයි නම් එපා කියපන් :ROFLMAO:
    එහෙම තමයි බන් කිව්වේ, මම කොහොමත් බෑන්ක් එක එක්ක ටෝක් කරා ගිය අව්රුද්දේ අන්තිමට 2 million 14% වලට. එකේ ඩොකියුමන්ට් දුන්නේ නෑ තාම. එක නිසා වෙන්න ඇති. ඇප කාරයෝ දෙන්නෙක් ඕන කියල ලොකු සීන් දැම්ම ඒ දවස් වල.
     
    • Wow
    Reactions: SimMaster

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Seylan 12%k wtr

    එහෙම තමයි බන් කිව්වේ, මම කොහොමත් බෑන්ක් එක එක්ක ටෝක් කරා ගිය අව්රුද්දේ අන්තිමට 2 million 14% වලට. එකේ ඩොකියුමන්ට් දුන්නේ නෑ තාම. එක නිසා වෙන්න ඇති. ඇප කාරයෝ දෙන්නෙක් ඕන කියල ලොකු සීන් දැම්ම ඒ දවස් වල.
    Talk Karla poliya adu karanna puluwn d?
    ------ Post added on May 20, 2025 at 10:58 PM
     
    • Like
    Reactions: Matsola

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Sampath eken hema maasema call karanawa 3m dennawa me masen ewari Kiya Kiya .. interest eka 17 percent. Den app eka trough gannath puluwan. Short term buying and selling wage karana ekekta watinawa
    App eke kothanada ban thiyenne loan ganna option eka
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    මටත් කතා කලා දෙතුන් වතාවක්ම. එපා කිව්වා.
    සම්පත්
    3mil
    17%
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    eke rate eka 19% k ne bn :lol:
    bank ekakata apply karala within a week ganna pluwan ne 13% wage
    Ou rate wadi. Sampath 17%. Standard Chartered nam card limit eken 90% denna ahuwa 8% rate eka. Habayi first month eke interest eka totally gannava. Mama hithanne 12 months walin iwara wenna oni athi. Mata wedak nathi hinda mama hariyata aha gaththe na.

    Reason?
    ------ Post added on May 21, 2025 at 9:26 AM