මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෙලාන් කතා කලා 14.5% න් 2 මිලියන් වෙනකම් දෙන්න. NDB කතා කලා විමන් එකේ අපාට්මන්ට් එකක් ඩවුන්පේමන්ට් නැතුව දෙන්න (ඔක්කොම එකතු උනාම 17%ක් විතර එනවා මම හිතන්නෙ) . DFCC කතා කලා 1 මිලියන් 14.5%න් දෙන්න

    NTB එකෙන් කතා කලා එකවුන්ට් එක ඩෝමන්ට් වෙන්න යන්නෙ රු 500ක් වත් දාන්න කියලා. `LOLC එකෙන් කතා කලා වාහනේ ඉන්ශුවරන්ස් එක කල් පිරෙනවා කියලා තුනෙන් එකක් 22කට කලින් දාන්න කියලා . HNB එකෙන් කතා කලා 25ට කලින් මේ මාසෙ හිඟ වාරිකයක්වත් දැම්මෙ නැතොත් ක්‍රිබ් යනවා කියලා. EX කෙනෙක් කතා කලා රත්තරන් බඩු ටික සින්න වෙන්න යනවා මිනිහගෙ ගොං වැඩ නිසා සපෝට් එකක් දෙන්න කියලා. ගෙදර ගෑණි කතා කලා පැම්පසුයි කිරි පිටියි ඉවරයි එනකොට ගේන්න කියලා.

    ඒ අස්සෙ වාහනේ මිස් කරනවා
    Denzel Washington Movie GIF
     
    • Haha
    Reactions: ruka!

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    සෙලාන් කතා කලා 14.5% න් 2 මිලියන් වෙනකම් දෙන්න. NDB කතා කලා විමන් එකේ අපාට්මන්ට් එකක් ඩවුන්පේමන්ට් නැතුව දෙන්න (ඔක්කොම එකතු උනාම 17%ක් විතර එනවා මම හිතන්නෙ) . DFCC කතා කලා 1 මිලියන් 14.5%න් දෙන්න

    NTB එකෙන් කතා කලා එකවුන්ට් එක ඩෝමන්ට් වෙන්න යන්නෙ රු 500ක් වත් දාන්න කියලා. `LOLC එකෙන් කතා කලා වාහනේ ඉන්ශුවරන්ස් එක කල් පිරෙනවා කියලා තුනෙන් එකක් 22කට කලින් දාන්න කියලා . HNB එකෙන් කතා කලා 25ට කලින් මේ මාසෙ හිඟ වාරිකයක්වත් දැම්මෙ නැතොත් ක්‍රිබ් යනවා කියලා. EX කෙනෙක් කතා කලා රත්තරන් බඩු ටික සින්න වෙන්න යනවා මිනිහගෙ ගොං වැඩ නිසා සපෝට් එකක් දෙන්න කියලා. ගෙදර ගෑණි කතා කලා පැම්පසුයි කිරි පිටියි ඉවරයි එනකොට ගේන්න කියලා.

    ඒ අස්සෙ වාහනේ මිස් කරනවා
    ado mama gana waradiyata hithanna epa, i love this kind of life full of work ne ban
     
    • Love
    Reactions: Gingy

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Sampath
    Contact kiyanne sms ekak enawa. Vishwa eke pennanawa pre approved loan kiyala. Apply karapu gaman account ekata wetenawa kiyala call karapu kena kiwwa.

    සැලරි ස්ලිප්, confirmation ලෙටර්කි සිම document එකක් ඉල්ලුවේ නෑ.

    උවමනාවක් නැත්තම් ගන්න එපා 👍
    ------ Post added on May 20, 2025 at 8:46 PM

    18% :yes:
    ------ Post added on May 20, 2025 at 8:48 PM

    Yes. Matat ekama thama awe. Investment ekak thibba nam ganna thibuna.
    ------ Post added on May 20, 2025 at 8:50 PM

    අනුර???? Sampath bank. ????
    ------ Post added on May 20, 2025 at 8:51 PM
    18% රේට් එක වැඩි බන් , රේට් එක අඩු කරගන්න බලහන් ගන්නවානම් . ඩොකියුමන්ට් අඩුවෙන් ප්‍රොසෙස් කරනවානම් හොදයි . එතකොට එන ප්‍රශ්නේ තමයි උන් උබේ repayment capacity එක බැලුවේ කොහොමද උබේ ඉන්කම් එක ගැන නොදැන ? උබේ සැලරි එක උන්ගේ එකවුන්ට් එකට වැටෙනවා නම් හරි උබේ මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් උන් එක්ක තියෙනවා නම් හරි ඕකේ, උන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් . එහෙම නැත්තන් කොහොමද උබට ලෝන් එක ගෙවන්න පුලුවන්ද බැයිද කියල assess කරේ කියන එකනම් ප්‍රශ්නයක් . .
     
    • Like
    Reactions: Matsola

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    18% රේට් එක වැඩි බන් , රේට් එක අඩු කරගන්න බලහන් ගන්නවානම් . ඩොකියුමන්ට් අඩුවෙන් ප්‍රොසෙස් කරනවානම් හොදයි . එතකොට එන ප්‍රශ්නේ තමයි උන් උබේ repayment capacity එක බැලුවේ කොහොමද උබේ ඉන්කම් එක ගැන නොදැන ? උබේ සැලරි එක උන්ගේ එකවුන්ට් එකට වැටෙනවා නම් හරි උබේ මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් උන් එක්ක තියෙනවා නම් හරි ඕකේ, උන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් . එහෙම නැත්තන් කොහොමද උබට ලෝන් එක ගෙවන්න පුලුවන්ද බැයිද කියල assess කරේ කියන එකනම් ප්‍රශ්නයක් . .
    CC eken wenna ona
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    සෙලාන් කතා කලා 14.5% න් 2 මිලියන් වෙනකම් දෙන්න. NDB කතා කලා විමන් එකේ අපාට්මන්ට් එකක් ඩවුන්පේමන්ට් නැතුව දෙන්න (ඔක්කොම එකතු උනාම 17%ක් විතර එනවා මම හිතන්නෙ) . DFCC කතා කලා 1 මිලියන් 14.5%න් දෙන්න

    NTB එකෙන් කතා කලා එකවුන්ට් එක ඩෝමන්ට් වෙන්න යන්නෙ රු 500ක් වත් දාන්න කියලා. `LOLC එකෙන් කතා කලා වාහනේ ඉන්ශුවරන්ස් එක කල් පිරෙනවා කියලා තුනෙන් එකක් 22කට කලින් දාන්න කියලා . HNB එකෙන් කතා කලා 25ට කලින් මේ මාසෙ හිඟ වාරිකයක්වත් දැම්මෙ නැතොත් ක්‍රිබ් යනවා කියලා. EX කෙනෙක් කතා කලා රත්තරන් බඩු ටික සින්න වෙන්න යනවා මිනිහගෙ ගොං වැඩ නිසා සපෝට් එකක් දෙන්න කියලා. ගෙදර ගෑණි කතා කලා පැම්පසුයි කිරි පිටියි ඉවරයි එනකොට ගේන්න කියලා.

    ඒ අස්සෙ වාහනේ මිස් කරනවා

    අද හොද දවසක්. උදේම හාවෙක් එලාගත්තා. පරණ ණයක් හම්බුනා. HNB එකේ වාරිකේ දැම්මා. LOLC එකට 15ක් දාලා කාඩ් එක ගත්තා. යන ගමන් NTB එකට 5000ක් දැම්මා උන්ගෙ මිනිමම් බැලන්ස් එක සෙට් වෙන්න.

    අර Ex හුත්ති මටත් කතා කරලා ඊයෙ බලමු කියපු පාර අපෙ ගෑණිට කතා කරලා උදව්ව ඉල්ලලා. පවුල මටත් නොකියම 20000ක් යවලා. වෙලාවට මගෙන් ඉල්ලුවා කියලා ඊයෙ රෑ කිව්වෙ. නොකියා හොරෙන් දාලා තිබ්බ නම් අද මට බත් කන්න වෙන්නෙ බටේකින්.

    පස්සෙ වෙලාවක් ඔය ගාණට හරියන්න කටට වත් දීලා එනවා. හුකල වැඩක් නෑ ඒකාලෙත් කැලණි පාලමෙන් පොල් ලෙල්ල යනවා වගෙයි. හැබැයි කට නරක නෑ.

    මේ මගුල් හින්දා පවුල හින්ට් ගහනවා ගහනවා ඊයෙ රෑ ඉදලා. අද කලින් ගෙදර යනවා ඒක හින්දා. එපා වෙලා තියෙන්නෙ.

    ඊයෙත් පැම්පස් ගෙනියන්න අමතක උනා. අද පැම්පසුයි සංගීත් එකේ කේසරියි ගෙනියන්න ඕන.

    මේ රාගී මන කැලබේදෝ
     
    • Haha
    Reactions: gcj

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Seylan 12%k wtr

    Talk Karla poliya adu karanna puluwn d?
    ------ Post added on May 20, 2025 at 10:58 PM
    පොලිය වෙනස් කරගන්න නෙවේ කතා කලේ. මගේ රෙකොර්ඩ් බලලා කෙලින්ම 14% තමයි ඔෆර් කලේ. වෙන බැංකුවකින් නම් තව ටිකක් අඩුවට ගන්න තිබුනා. කම්මැලි වෙන බෑන්ක් එකකට ගිහින් බලන්න.
     
    • Like
    Reactions: Gwynbleidd

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕක ඒ කාලේ ඉදලම එනවා , එකම බැංකුවෙන් දෙතුන් දෙනා කතා කරනවා , ලෝන් ගන්න , කාඩ් ගන්න , අර ෆසිලිටි මේවා තියෙනව් කියල . පර්සනල් ලෝන් වලට කලිනුත් ඇප ඉල්ලුවේ නෑ බන් සැලරි එක හොද නම්. . සැලරි ස්ලිප්, confirmation ලෙටර් ඔව්ව තමයි ඉල්ලන්නේ . දැන් වෙනස් වෙලාද නම් දන් නෑ . දැන් හැබැයි සාමාන්‍ය සැලරි එකක් ගන්න එකෙක්ට ලෝන් එකක් ගන්න අමාරුයි . 150k -200k වත් නැත්තම් ලෝන් ගන්න අමාරු වෙයි .

    උවමනාවක් නැත්තම් ගන්න එපා .
    බලපන්..300k ආදායමක් තියන tution කරන කෙනෙක්ට loan එකක් දෙන්නේ නෑ නේ.. ආදායම හරියටම ඔප්පු කර ගන්න බැරි නිසා