අනුර සහෝට මම ආයේ බනින්නෙ නෑ. එයා ජනාධිපතිවරනෙට කලින් ඇප නැතුව ණය දෙන කතාවක් කිව්වා. මම ඒකට මෝඩයා වගේ හිනා උනා.මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.
මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද
1. උඹලා Apply කරාද?
2. උඹලට ආපු rate කොහොමද ?
3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
අපි හිතනවට වඩා ආණ්ඩුව සද්ද නැතුව ගේමක් ගහනවා නේද සහෝදරවරුනිSampathbank eka mokadda?
mata contact eka deepan...
සැලරි ස්ලිප්, confirmation ලෙටර්කි සිම document එකක් ඉල්ලුවේ නෑ.ඕක ඒ කාලේ ඉදලම එනවා , එකම බැංකුවෙන් දෙතුන් දෙනා කතා කරනවා , ලෝන් ගන්න , කාඩ් ගන්න , අර ෆසිලිටි මේවා තියෙනව් කියල . පර්සනල් ලෝන් වලට කලිනුත් ඇප ඉල්ලුවේ නෑ බන් සැලරි එක හොද නම්. . සැලරි ස්ලිප්, confirmation ලෙටර් ඔව්ව තමයි ඉල්ලන්නේ . දැන් වෙනස් වෙලාද නම් දන් නෑ . දැන් හැබැයි සාමාන්‍ය සැලරි එකක් ගන්න එකෙක්ට ලෝන් එකක් ගන්න අමාරුයි . 150k -200k වත් නැත්තම් ලෝන් ගන්න අමාරු වෙයි .
උවමනාවක් නැත්තම් ගන්න එපා .
18%සම්පත් එකෙන් කතා කරලා 1.1 මිලියන් 18% දෙන්නම් කිව්වා ඇප කාරයෝ නැතුව.

Yes. Matat ekama thama awe. Investment ekak thibba nam ganna thibuna.Sampath eken hema maasema call karanawa 3m dennawa me masen ewari Kiya Kiya .. interest eka 17 percent. Den app eka trough gannath puluwan. Short term buying and selling wage karana ekekta watinawa
අනුර???? Sampath bank. ????අනුර සහෝට මම ආයේ බනින්නෙ නෑ. එයා ජනාධිපතිවරනෙට කලින් ඇප නැතුව ණය දෙන කතාවක් කිව්වා. මම ඒකට මෝඩයා වගේ හිනා උනා.අපි හිතනවට වඩා ආණ්ඩුව සද්ද නැතුව ගේමක් ගහනවා නේද සහෝදරවරුනි
ආර්ථිකයේ චක්රයත් එක්ක කාලෙන් කාලයට ඔහොම වෙන්නවා. දැන් පොලී අනුපාතය අඩුවීම හේතුවක්. දැන කාලෙට අඩු පොලී අනුපාතයකට අරන් ආයෝජනයක් කර ගන්න. සමහරු ණය ගන්න මාර කැමති, පොලී අනුපාතය අම්මනක වැඩි වෙලා තියෙන වෙලාවට. මේක අවස්ථාවක්, දිඋුණු වෙන කෙනෙකුට.මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.
මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද
1. උඹලා Apply කරාද?
2. උඹලට ආපු rate කොහොමද ?
3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
එහෙම තමයි බන් කිව්වේ, මම කොහොමත් බෑන්ක් එක එක්ක ටෝක් කරා ගිය අව්රුද්දේ අන්තිමට 2 million 14% වලට. එකේ ඩොකියුමන්ට් දුන්නේ නෑ තාම. එක නිසා වෙන්න ඇති. ඇප කාරයෝ දෙන්නෙක් ඕන කියල ලොකු සීන් දැම්ම ඒ දවස් වල.පිස්සුද බං. 14% බැයි නම් එපා කියපන්![]()
Talk Karla poliya adu karanna puluwn d?එහෙම තමයි බන් කිව්වේ, මම කොහොමත් බෑන්ක් එක එක්ක ටෝක් කරා ගිය අව්රුද්දේ අන්තිමට 2 million 14% වලට. එකේ ඩොකියුමන්ට් දුන්නේ නෑ තාම. එක නිසා වෙන්න ඇති. ඇප කාරයෝ දෙන්නෙක් ඕන කියල ලොකු සීන් දැම්ම ඒ දවස් වල.
Fix or floating rate?Sampath 3mil 17% rate.
Therumak nathi nisa gaththe na
App eke kothanada ban thiyenne loan ganna option ekaSampath eken hema maasema call karanawa 3m dennawa me masen ewari Kiya Kiya .. interest eka 17 percent. Den app eka trough gannath puluwan. Short term buying and selling wage karana ekekta watinawa
Ou rate wadi. Sampath 17%. Standard Chartered nam card limit eken 90% denna ahuwa 8% rate eka. Habayi first month eke interest eka totally gannava. Mama hithanne 12 months walin iwara wenna oni athi. Mata wedak nathi hinda mama hariyata aha gaththe na.eke rate eka 19% k ne bn
bank ekakata apply karala within a week ganna pluwan ne 13% wage
Reason?SCAM