personal loan godak apayak nathuwa thama denne ne, man commercial eken gatta 5 years walata 7 milion 13% rate eken apayak nathuwa, NTB ekenuth ahuwa apa one na qwa rate eka 13.5%තනි පුද්ගල ණයක් ඇපයක් නැතුව දෙනකොට පොලිය වැඩි නේද?
ඔව් මමත් ගත්තා ඕක. ඇපයක් නැතුව දෙන නිසා කරදරයක් නැහැ. පොළිය තමා ටිකක් වැඩි. 600000/- කට 21000ක් තමා උනේ අවුරුදු 3ට, දැනට වාරික දෙකක් කැපිලා අවසන්.
මාස 6ක් ගියාට පස්සේ ඉවර කරන්න පුළුවන් කිව්වා. එතකොට ඒ දවසට තියෙන සම්පුර්ණ පොලිය අයින් කරනවා කිව්වා
------ Post added on Jun 7, 2025 at 6:55 PM
