මේ දියුණු කරන්න පුලුවන් නායකයා කවුද?

මේ රට දියුණු කරන&#3530

  • මහින්ද පාර්ශ්වය

    Votes: 77 35.3%
  • මෛත්‍රී

    Votes: 3 1.4%
  • රනිල්

    Votes: 18 8.3%
  • JVP

    Votes: 23 10.6%
  • විකල්ප බලවේගයක්

    Votes: 21 9.6%
  • මේ රට දියුණු කරන්න බෑ

    Votes: 76 34.9%

  • Total voters
    218

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දේහ්සපාලනිකව හා සමාජියව බුද්ධිමත් ජනහාවක් බිහිවෙනකම් බෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපි මේ ඉන්න ජනතාව එලවලා මොලේ ඇතුව කතිරෙ ගහන්න පුළුවන් උන් ටිකක් පත්කරගමුකො
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ȜMA X;22847917 said:
    මේ රට දියුණු කරන්න බෑ කියන නෙගෙටිව් කාළකන්නි ටික ඉන්නකන් කොමත් බැ ඉතින්. poll එක බලහනකො 40% වාගේ මේ රට දියුණු කරන්න බෑ කියනවා :rofl: ඉතින් කොහද රටවල් දියනුවෙන්නේ. සේරටම කලින් උන් ටික මුහුදට තල්ලු කරන්න ඔිනි :yes:

    :rofl:නෙගටිව් මයින්ඩඩ් කාලකන්නි බන්. ඔය වගේ උන්ව ආශ්‍රය කරන්නත් නරකයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    රාජපක්ෂලා කරන්න බෑ කිව්ව වැඩ කරල පෙන්නලා තියෙනව :yes:

    උවමනාවක් තියෙනව නම් තැනකට ගෙනෙයි කියල හිතෙනව :yes:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    හමුදා පාලනයක් ගෙනල්ලා වැඩ කරන්නෙ නැති උන්ට දඩුවම් දිලා බොරැවට ස්ටයික් කර උන් හිරේට දාල හැමදේටම ගැලපෙන හමුදාවක් හදන්න ඔන
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ගිය මහින්ද පාලනය මිනිස්සුන්ට තේරෙන දියුණුවක් රටට කළා. ඒ වැඩපිළිවෙල හොඳයි. කාලකන්නි ඒ පාලනය වෙනස් නොකලා නම් මේ වෙනකොට තවත් රට දියුණු වෙලා. මේ වෙනතුරු මේ රටේ හිටිය සාර්ථකම පාලකයා මහින්ද රාජපක්‍ෂ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    This country should not be developed. The western civilization we are so familiar today is going to, and doomed to collapse due to it's consumerist nature. When that day comes, the only hope for humanity is cultures rooted in values other than that of westerners.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ රට දියුණු කරන්න පුළුවන් මිනිස්සු විසින්මයි
    නැත්නම් hardcore එකධිපතියෙක්ට
    එත් ගෝලීයකරණයත් එක්ක එක ඉස්සරහට එන ගෝටා ට වත් කරන්න බෑ

    Fact
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,882
    113
    සේදවත්ත
    ගිය මහින්ද පාලනය මිනිස්සුන්ට තේරෙන දියුණුවක් රටට කළා. ඒ වැඩපිළිවෙල හොඳයි. කාලකන්නි ඒ පාලනය වෙනස් නොකලා නම් මේ වෙනකොට තවත් රට දියුණු වෙලා. මේ වෙනතුරු මේ රටේ හිටිය සාර්ථකම පාලකයා මහින්ද රාජපක්‍ෂ.

    පුකෙන් හිනා යනව බන් , ණයට අරන් දේවල් කරමා දියුණුවක් කොහෙද , අනික ඒවා ලංකාවට මේ වෙලාවේ ඕනෙම දේවල්ද? පරණ බඩු ගෙනල්ලා 20-30 පාර කැඩුන ඒවා ඒවද සංවර්ධනේ. උඩින් යන කුරුලෙක් හරි මරල අතුරුදහන් කරන එකද සංවර්ධනේ. මිනිස්සුමනේ චන්දේ දීලා එපා කිව්වේ ඒ කියන්නේ ලංකාවේ ඉන්නේ බූරුවොද බන්