ȜMA X;22847917 said:මේ රට දියුණු කරන්න බෑ කියන නෙගෙටිව් කාළකන්නි ටික ඉන්නකන් කොමත් බැ ඉතින්. poll එක බලහනකො 40% වාගේ මේ රට දියුණු කරන්න බෑ කියනවාඉතින් කොහද රටවල් දියනුවෙන්නේ. සේරටම කලින් උන් ටික මුහුදට තල්ලු කරන්න ඔිනි
![]()
නෙගටිව් මයින්ඩඩ් කාලකන්නි බන්. ඔය වගේ උන්ව ආශ්රය කරන්නත් නරකයි. ගිය මහින්ද පාලනය මිනිස්සුන්ට තේරෙන දියුණුවක් රටට කළා. ඒ වැඩපිළිවෙල හොඳයි. කාලකන්නි ඒ පාලනය වෙනස් නොකලා නම් මේ වෙනකොට තවත් රට දියුණු වෙලා. මේ වෙනතුරු මේ රටේ හිටිය සාර්ථකම පාලකයා මහින්ද රාජපක්ෂ.