Shape එකේ game එකක් ගහගෙන day to day development වැඩ ටික කරගෙන යන්න recommend කරන්න පුලුවන් මොකක්ද මචන් මේකෙන්, මේ දෙකම නැතුව Tuf f15 එකට යන්නද? Budget එක මේ ගාන වගේ තමා යන්නෙ 🫠