මේ දෙකේ වෙනස මොකක්ද බන්?

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    machan ,B.Sc(bachelor of science),MA(master of Art) kiyane undergraduate degree welate.

    M.Sc(master of science),M.Eng(master of engineering),P.hD(Doctor of Philosophy) kiyane post graduate degree wlate.

    samanya widhiyata undergraduate degree 1ka natuwa post graduate degree degree 1ka kerane ba.

    B.Sc/MA(
    4,3 years)
    |
    |
    M.Sc(
    2,3 years)
    |
    |
    P.hD/D.Phil
    (4 years)
    Macho me ube 1 st post eka neda? Uba aluth ekekda? Welcome. Nathnam FAKE buwekda? Anyway Bankok wala da inne? Studying da?
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Meya kiyapu tika hariyata hari, Menna magen adu paadu tika.
    Machan dan Postgraduate Certificate course, Postgraduate Diploma course suth tiyanawa. ewa nam MSc tharam kal adinne naa. Postgrad karanawa kiya samahara ewun karanne ewa thama. Kesewethath onama Postgrad ekak karanna basic degree eka ona wenawa. bt, samahara aayathana Postgrad karanna denawa adaala pudgalayata (Higher Diploma or other)+relevant Experience tiyanawa nam. dan graduates lath sahenna inna nisa postgrad qualifications hadaganna eka wadath hodayi.
    :cool:

    PhD 3 years ewath tiyanawa. (bohowita Aus ewa 4 years wenawa. SL, NZ,Japan PhD 3 years fulltime)

    Thanks machan.. rep++
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    machan ,B.Sc(bachelor of science),MA(master of Art) kiyane undergraduate degree welate.

    M.Sc(master of science),M.Eng(master of engineering),P.hD(Doctor of Philosophy) kiyane post graduate degree wlate.

    samanya widhiyata undergraduate degree 1ka natuwa post graduate degree degree 1ka kerane ba.

    B.Sc/MA(
    4,3 years)
    |
    |
    M.Sc(
    2,3 years)
    |
    |
    P.hD/D.Phil
    (4 years)

    මේක උබේ මුල්ම comment එක නේද :D:D එල එල මචන්.. තැන්ක්ස්.. රේප්++
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    degree කියන්නේ ප්‍රථම උපාධියට. විශ්ව විද්‍යාලයකින් හෝ පිළිගත් විද්‍යා ආයතනයකින් බලා දෙන එකක්. post graduate degree කියන්නේ ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසුව එවැනි ම පිළිගත් විද්‍යාස්ථානයකින් ලබා දෙන ද්විතීයික උපාධියකට. ප්‍රථම උපාධියක් රහිතව එවැනි පශ්චාත් උපාධි ලබා ගන්න පුළුවන් වෙන්නේ අති විරල අවස්ථාවලදී.

    ප්‍රථම උපාධියට ඩිමාන්ඩ් එක තියෙන්නේ වෘත්තීයමය උපාධි වලට. වෘත්තීමය නොවන උපාධි වලට පශ්චාත් උපාධි සුදුසුකම් තිබීම අමතර සුදුසුකමක් වනවා රැකියාවක දී.

    බොහෝ විට ප්‍රථම උපාධිය + අදාල ක්ෂෙත්‍රෙය් ඇති අත්දැකීම් සහ පරිචය තමා රැකියාවකට උවමනා වෙන්නේ.
     
    තැන්ක්ස් වේවා කිබුලායියේ.. එත් අර මන් highlight කරපු ටික නම් පැහැදිලි මදි වගේ :confused::confused:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    DEGREE kiwwama eka eka jathiye degree thiyenawane.

    mokaa mona university ekata giyath mulinma labenne Bachelor degree ekak.

    meka thamai university life ekedi mulinma ganna labena degree eka.

    meka ganna balaporothuwen inna lamayata kiyanawa undergraduate kenek kiyala.

    degree eka gaththata passe graduate kenek wenawa.

    post graduate kiyanne,mulin gaththa degree ekata passe ganna degrree walata post graduate degree kiyanawa.

    Ex- Bsc in computer science ----------kiyanne undergraduate degree program ekak.

    Msc in computer science /phd computer science kiyanne post graduate degree program.

    post graduate walata apply karanna kalin undergraduate degree ekak complete karala inna one.​

    patta uththare
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    බලපංකෝ ඉතිං ඒ කාලේ මේකේ වැටිච්ච ත්‍රෙඩ් නේ...