මේ දෙන්නගෙ මරණ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113

    මේ දෙන්නගෙ මරණ වල නිධාන කතාව හෙලි වෙලා ද?

    වැදගත් වීඩියෝ එකක් නිසා බලන්න ඕන උනත් චමුදිත ගෙ කට පුක වගෙ කියවන නිසා අහන්න අප්පිරියයි බන්. තැනින් තැන බැලුවෙ:growl:
    ------ Post added on Mar 24, 2024 at 5:25 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපෙ ඔෆිස් එකෙ කස්ටමර් කෙය වලට කොල්ලෙක් හිටිය
    උගෙ අප්ප කරන්නෙ ඔහොම සෝස් හදාන එක

    උන් වත් කන්නෙ නෑ උන් හදන සෝස්

    එක්කො Heinz වගෙ එකක් කාපල්ල, එව නන් ඔසී බ්‍රෑන්ඩ්ස් නේද
    නැත්නන් සෝස් නොකා ඉදපල්ල
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand

    මේ ළගදි ඉදන් මටත් සෝස් කෑවම බඩේ දැවිල්ලක්, ගෑස් වැඩීවෙන ගතියක් තේරුනා. මම ක්ඩේකට ගිහින් රෝල් එක්ක කද්දි තමා සෝස් පොඩ්ඩක් ගාගෙන කන්නේ. සෝස් කේස් එක නිසා PnSඑකෙනුත් නිකමට කාලා බැලුවා. ඒත් එහෙමම තමයි. ඒත් බන් පීසා හට් ගිහින් පීසා කද්දි මම සෝස් නාවනවා. ඒකේ තියෙන්නේ heinz සෝස්. ඒවා බෝතලේ හලාගෙන කාලත් මට කිසි අවුලක් නෑ.

    මේවගේම තමයි චොකලටුත්. පිටරට උන් කන චොකලට්, ටොපි ජාති ගොඩ බලපල්ලකෝ. මෙහෙ ඉදන් ගිය සිංහලුත් මාර විදියට චොකල්ට් කනවා. ඒත් දත්වල කීසි අවුලක් නෑ. මෙහෙ තියන ටොපි චොකලට් කෑවම දත් කහ වෙනවා. දත් සවුත්තු වෙනවා. ලොකේ නැති ලෙඩ එනවා. අපි භාගෙට භාගයක්ම කන්නේ කෑමට නොසුදුසු ඒවා වෙන්න ඇති. අනේ මන්දා බන් අපි නොදැන මොන විසවල් කනවද මන්දා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo

    True :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428

    මොන මගුලටද බං සෝස් කන්නෙ
    සෝස් ගාගන්නෙ නැතුව කන්න බැරිද
    කොහෙන් ආපු ජරා පුරුද්දක්ද මංද...
    රෝල්ස් එකේ රහත් දැනෙන්නෙ නෑ හරියට
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    මොන මගුලටද බං සෝස් කන්නෙ
    සෝස් ගාගන්නෙ නැතුව කන්න බැරිද
    කොහෙන් ආපු ජරා පුරුද්දක්ද මංද...
    රෝල්ස් එකේ රහත් දැනෙන්නෙ නෑ හරියට
    සෝස් නැතුව කට්ලට් රෝල් කන්න බෑ බන්. :P
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අපෙ ඔෆිස් එකෙ කස්ටමර් කෙය වලට කොල්ලෙක් හිටිය
    උගෙ අප්ප කරන්නෙ ඔහොම සෝස් හදාන එක

    උන් වත් කන්නෙ නෑ උන් හදන සෝස්

    එක්කො Heinz වගෙ එකක් කාපල්ල, එව නන් ඔසී බ්‍රෑන්ඩ්ස් නේද
    නැත්නන් සෝස් නොකා ඉදපල්ල
    මෙහේ උන් ගෙනත් විකුණන ඒවා ශුවර් නෑ. 😪
     
    • Sad
    Reactions: NRTG and Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොන මගුලටද බං සෝස් කන්නෙ
    සෝස් ගාගන්නෙ නැතුව කන්න බැරිද
    කොහෙන් ආපු ජරා පුරුද්දක්ද මංද...
    රෝල්ස් එකේ රහත් දැනෙන්නෙ නෑ හරියට
    පිනට කෑවත් හොඳට රහ දැනෙන්න ඕන. :D
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඕක කවදාවත් එලිවෙන්නෙ නෑ.. අපිට වස කවන මහාපරිමාණ සමාගම් ඕව අහුවෙන්න කරන්නේ නෑ.. දූෂිත දේෂපාලනය, දූෂිත පොලීසිය, පාතාලය ගහට පොත්ත වගේ බැදිච්ච රටක් මේක. ⁣මහාචාර්ය සේනක බිබිලේට වෙච්ච දේ වගේම තමයි.