මේ දෙන්නගෙ මරණ වල නිධාන කතාව හෙලි වෙලා ද?
වැදගත් වීඩියෝ එකක් නිසා බලන්න ඕන උනත් චමුදිත ගෙ කට පුක වගෙ කියවන නිසා අහන්න අප්පිරියයි බන්. තැනින් තැන බැලුවෙ

------ Post added on Mar 24, 2024 at 5:25 PM

මේ ළගදි ඉදන් මටත් සෝස් කෑවම බඩේ දැවිල්ලක්, ගෑස් වැඩීවෙන ගතියක් තේරුනා. මම ක්ඩේකට ගිහින් රෝල් එක්ක කද්දි තමා සෝස් පොඩ්ඩක් ගාගෙන කන්නේ. සෝස් කේස් එක නිසා PnSඑකෙනුත් නිකමට කාලා බැලුවා. ඒත් එහෙමම තමයි. ඒත් බන් පීසා හට් ගිහින් පීසා කද්දි මම සෝස් නාවනවා. ඒකේ තියෙන්නේ heinz සෝස්. ඒවා බෝතලේ හලාගෙන කාලත් මට කිසි අවුලක් නෑ.අපෙ ඔෆිස් එකෙ කස්ටමර් කෙය වලට කොල්ලෙක් හිටිය
උගෙ අප්ප කරන්නෙ ඔහොම සෝස් හදාන එක
උන් වත් කන්නෙ නෑ උන් හදන සෝස්
එක්කො Heinz වගෙ එකක් කාපල්ල, එව නන් ඔසී බ්‍රෑන්ඩ්ස් නේද
නැත්නන් සෝස් නොකා ඉදපල්ල
මේ ළගදි ඉදන් මටත් සෝස් කෑවම බඩේ දැවිල්ලක්, ගෑස් වැඩීවෙන ගතියක් තේරුනා. මම ක්ඩේකට ගිහින් රෝල් එක්ක කද්දි තමා සෝස් පොඩ්ඩක් ගාගෙන කන්නේ. සෝස් කේස් එක නිසා PnSඑකෙනුත් නිකමට කාලා බැලුවා. ඒත් එහෙමම තමයි. ඒත් බන් පීසා හට් ගිහින් පීසා කද්දි මම සෝස් නාවනවා. ඒකේ තියෙන්නේ heinz සෝස්. ඒවා බෝතලේ හලාගෙන කාලත් මට කිසි අවුලක් නෑ.
මේවගේම තමයි චොකලටුත්. පිටරට උන් කන චොකලට්, ටොපි ජාති ගොඩ බලපල්ලකෝ. මෙහෙ ඉදන් ගිය සිංහලුත් මාර විදියට චොකල්ට් කනවා. ඒත් දත්වල කීසි අවුලක් නෑ. මෙහෙ තියන ටොපි චොකලට් කෑවම දත් කහ වෙනවා. දත් සවුත්තු වෙනවා. ලොකේ නැති ලෙඩ එනවා. අපි භාගෙට භාගයක්ම කන්නේ කෑමට නොසුදුසු ඒවා වෙන්න ඇති. අනේ මන්දා බන් අපි නොදැන මොන විසවල් කනවද මන්දා.

මොන මගුලටද බං සෝස් කන්නෙමේ ළගදි ඉදන් මටත් සෝස් කෑවම බඩේ දැවිල්ලක්, ගෑස් වැඩීවෙන ගතියක් තේරුනා. මම ක්ඩේකට ගිහින් රෝල් එක්ක කද්දි තමා සෝස් පොඩ්ඩක් ගාගෙන කන්නේ. සෝස් කේස් එක නිසා PnSඑකෙනුත් නිකමට කාලා බැලුවා. ඒත් එහෙමම තමයි. ඒත් බන් පීසා හට් ගිහින් පීසා කද්දි මම සෝස් නාවනවා. ඒකේ තියෙන්නේ heinz සෝස්. ඒවා බෝතලේ හලාගෙන කාලත් මට කිසි අවුලක් නෑ.
මේවගේම තමයි චොකලටුත්. පිටරට උන් කන චොකලට්, ටොපි ජාති ගොඩ බලපල්ලකෝ. මෙහෙ ඉදන් ගිය සිංහලුත් මාර විදියට චොකල්ට් කනවා. ඒත් දත්වල කීසි අවුලක් නෑ. මෙහෙ තියන ටොපි චොකලට් කෑවම දත් කහ වෙනවා. දත් සවුත්තු වෙනවා. ලොකේ නැති ලෙඩ එනවා. අපි භාගෙට භාගයක්ම කන්නේ කෑමට නොසුදුසු ඒවා වෙන්න ඇති. අනේ මන්දා බන් අපි නොදැන මොන විසවල් කනවද මන්දා.
සෝස් නැතුව කට්ලට් රෝල් කන්න බෑ බන්.මොන මගුලටද බං සෝස් කන්නෙ
සෝස් ගාගන්නෙ නැතුව කන්න බැරිද
කොහෙන් ආපු ජරා පුරුද්දක්ද මංද...
රෝල්ස් එකේ රහත් දැනෙන්නෙ නෑ හරියට

මෙහේ උන් ගෙනත් විකුණන ඒවා ශුවර් නෑ.අපෙ ඔෆිස් එකෙ කස්ටමර් කෙය වලට කොල්ලෙක් හිටිය
උගෙ අප්ප කරන්නෙ ඔහොම සෝස් හදාන එක
උන් වත් කන්නෙ නෑ උන් හදන සෝස්
එක්කො Heinz වගෙ එකක් කාපල්ල, එව නන් ඔසී බ්‍රෑන්ඩ්ස් නේද
නැත්නන් සෝස් නොකා ඉදපල්ල
පිනට කෑවත් හොඳට රහ දැනෙන්න ඕන.මොන මගුලටද බං සෝස් කන්නෙ
සෝස් ගාගන්නෙ නැතුව කන්න බැරිද
කොහෙන් ආපු ජරා පුරුද්දක්ද මංද...
රෝල්ස් එකේ රහත් දැනෙන්නෙ නෑ හරියට
