මේ නඩුව දෙස අවදානයෙන් බලන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මේ නඩුව දෙස අවදානයෙන් බලන්න

    ඔබේ වටිනා කාලයෙන් විනාඩි 5 වැයකොට මේ නඩුව දෙස අවදානයෙන් බලන්න :yes::yes:

    I JUST SUED THE SCHOOL SYSTEM !!:sorry::sorry:
    මොනවා උනත් කතාව ඇත්තනේ බන් :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිට වෙච්ච සමහර ඒව ආපහු මතක් කරද්දි මේ මගුල් වලින් බේරිලා වැඩ ටික කරගත්ත එක ලොකු දෙයක් කියල හිතෙනව සමහර වෙලාවට. ළමයින්ව කාපු පිස්සු ගුරුවරු හිටිය. මටත් ඉස්කෝලෙ එපාවෙන්න ගියපු කාලයක් තිබ්බ. අනේමංදා අප්ප අපේ රටේ සමහර ගුරුවරු කරපු සමහර වැඩ මතක් කරද්දි පොඩිළමයින්ට මොන හිතකින් ඒව කලාද කියල හිතෙනව.:dull:

    ඒ වගේම කියන්න ඕනෙ දෙව්වරු වගේ අයත් හිටිය.:yes:
     
    • Like
    Reactions: DangerMan119

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    අපිට වෙච්ච සමහර ඒව ආපහු මතක් කරද්දි මේ මගුල් වලින් බේරිලා වැඩ ටික කරගත්ත එක ලොකු දෙයක් කියල හිතෙනව සමහර වෙලාවට. ළමයින්ව කාපු පිස්සු ගුරුවරු හිටිය. මටත් ඉස්කෝලෙ එපාවෙන්න ගියපු කාලයක් තිබ්බ. අනේමංදා අප්ප අපේ රටේ සමහර ගුරුවරු කරපු සමහර වැඩ මතක් කරද්දි පොඩිළමයින්ට මොන හිතකින් ඒව කලාද කියල හිතෙනව.:dull:

    ඒ වගේම කියන්න ඕනෙ දෙව්වරු වගේ අයත් හිටිය.:yes:

    සිරාවට මචන් :yes::yes:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    අපිට වෙච්ච සමහර ඒව ආපහු මතක් කරද්දි මේ මගුල් වලින් බේරිලා වැඩ ටික කරගත්ත එක ලොකු දෙයක් කියල හිතෙනව සමහර වෙලාවට. ළමයින්ව කාපු පිස්සු ගුරුවරු හිටිය. මටත් ඉස්කෝලෙ එපාවෙන්න ගියපු කාලයක් තිබ්බ. අනේමංදා අප්ප අපේ රටේ සමහර ගුරුවරු කරපු සමහර වැඩ මතක් කරද්දි පොඩිළමයින්ට මොන හිතකින් ඒව කලාද කියල හිතෙනව.:dull:

    Awasanawata eththa kathawak :sorry::sorry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :yes: