මේ නවකතාව කාටද මතක

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නව කතාවක් නම්මතක් වෙන්නෙ නැහැ. නමුත් ඔය හා සමානම කතාවක් තමයි සුනිල් ආරියරත්නගේ "සුදු සෙවණැලි" කියන චිත්‍රපටයේ තියෙන්නෙ. 2002 නැත්නම් 2003 ආව ෆිල්ම් එකක්. වසන්ති චතුරාණී, ලින්ටන් සේමගේ සහ රොෂාන් පිලපිටිය තමා අයියගෙ වයිෆ්, අයියා සහ මල්ලිට රඟපෑවේ
     
    • Like
    Reactions: AnuradhaRa

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නව කතාවක් නම්මතක් වෙන්නෙ නැහැ. නමුත් ඔය හා සමානම කතාවක් තමයි සුනිල් ආරියරත්නගේ "සුදු සෙවණැලි" කියන චිත්‍රපටයේ තියෙන්නෙ. 2002 නැත්නම් 2003 ආව ෆිල්ම් එකක්. වසන්ති චතුරාණී, ලින්ටන් සේමගේ සහ රොෂාන් පිලපිටිය තමා අයියගෙ වයිෆ්, අයියා සහ මල්ලිට රඟපෑවේ


    jow abewickrama inna gilm ekakuth oya wage thibba machan
    purahanda kaluwara da manda

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේ ඕයි. ඔය එකගෙයි කන කතා කියෝල වැඩක් නෑ ගිහිල්ල වෙන මොකක් හරි කතාවක් කියෝපං. ශර්ලොක් හෝම්ස්ගෙ කතාවක් කියෝපං පුස්කතාලෙ දාල තියෙනව පොත් තොගයක්. ඒ ගෑනි අයිය එක්ක බුදියගත්තත් මල්ලි එක්ක බුදියගත්තත් උඹට ඇති වැඩේ මොකක්ද ? ඔයිට වඩා හොඳයි porn බලපං. පොත කියෝන තරං වෙලාවක් යන්නෑ skip කර කර විනාඩි 2යි. අපරාදෙ ඕව ප්‍රින්ට් කරන්න යන කඩදාසි

    නෑ මම කියන්ඩ හැදුවෙ ගෑනුන්ගෙ හැටි

    නිවිච්ච හොඳ කොල්ලො හිටියට කෙල්ලො ආසයි රස්තියාදුකාර ටයිප් එකට..

    උපාසක බලල්ලු ගැන ඔය කෙල්ලො දන්නෙ නෑ හැබැයි :lol: කෙල්ලෙක්ගෙ නියම ටේස්ට් එක දන්නෙ එයාල තමා :cool:

     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පොර්නො වලින් උඹලට පෙනෙන්නෙ සල්ලි වලට තම ශරීරය විකුණන ගෑනු ,පිරිමි.
    උන්ගෙ දුක් විඳින ආත්මය උඹලට පෙනෙන්නෙ නෑ.
    පොතක්,බ්ලූ ෆිල්මකට සමාන කරන එක අසික්කිත කමක්!