නව කතාවක් නම්මතක් වෙන්නෙ නැහැ. නමුත් ඔය හා සමානම කතාවක් තමයි සුනිල් ආරියරත්නගේ "සුදු සෙවණැලි" කියන චිත්රපටයේ තියෙන්නෙ. 2002 නැත්නම් 2003 ආව ෆිල්ම් එකක්. වසන්ති චතුරාණී, ලින්ටන් සේමගේ සහ රොෂාන් පිලපිටිය තමා අයියගෙ වයිෆ්, අයියා සහ මල්ලිට රඟපෑවේ