මේ නාකියගේ වයර් මාරුවෙලා...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    https://elakiri.com/threads/nicjosh83-higana-pons.1978917/page-2

    1625179435697.jpeg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොනවද හම්බ පොන්ස් මේ සේනාල් PS කරපුවා අලවන්නේ? කොන්ද පන නැද්ද ? ලජ්ජා නැද්ද ? 🤭

    කොන්ද පන නැද්ද ? ලජ්ජා නැද්ද ?

    LOL kade gihilla recruit karala leak kara gaththa uba kiyana kathada ?? lajja nedda??

    ekath demallu recruit karala. owa thamai tho toilet hodana katha

    1625179435697.jpeg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    එතකොට පැතුම් නිස්සංක අයින් කරන්න කියලද කියන්නේ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොන්ද පන නැද්ද ? ලජ්ජා නැද්ද ?

    LOL kade gihilla recruit karala leak kara gaththa uba kiyana kathada ?? lajja nedda??

    ekath demallu recruit karala. owa thamai tho toilet hodana katha

    1625179435697.jpeg

    මොනවද පොන්සි මේ බොරු අලවන්නේ. නොදකින් හම්බා. දැම්මොත් බොරුවක්

    කෝ original message එකට මාව Add කරපන්.... මොකද බැරිද ? බයද පොන්සි 🤭
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මූට අර අපතයො තුන්දෙනා ගානක් දුන්න වෙන්න බැරිද?යකෝ පාර්ලිමේන්තුවෙ කතා කරන්න තරම් දක්ෂ ක්‍රීඩකයොද උන්?එහෙනම් උන් හිටපු කාලේ දිනන්න එපැයි.මතකනේ බින්දුවා ඇවිල්ලා ලකුණක් ගහගන්න විඳපු දුක.උන් ගියාට පස්සේ ටීම් එකම වෙනස් උනා.උඹල දැකලත් ඇති ඉස්කෝලෙ පන්තියක අපතයො දෙතුන් දෙනෙක් ඉන්නකොට අනිත් උන්ටත් හරියට වැඩක් කරගන්න බෑ.උන්වත් වල බස්සනවා අරුන්.ඒක තමා ටීම් එකට ඒ කාලේ වෙලා තියෙන්න ඇත්තේ.ඕකුන්ව කවදාවත් ගන්නැතුව ඉන්න පුලුවන් නම් හොඳයි.
    (y) (y)
     
    • Like
    Reactions: NRTG

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    munta saha yahapaalana anduwe eka apathayekutawath cricket gana kathaa karanne kisima aithiyak nae... 2015-2019 wenakan cricket walata hena gahala yanakan meloo deyak karanne nathuwa buki kaarayanta cricket deela paththakata welaa indala dan reddak katha karanne enawa!!!
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    එක දිගට බිංදු 4 ක් ගහපු එකා 1st class ගහන්නෙ නැතුව ආයෙ ටීම් එකේ උපනායකය වෙලා එන්න හේතුවක් තියෙන්න එපැයි:rolleyes::rolleyes:

    Cricket kiyana eka avinishchitai. Ada 100 gahapu eka heta 0 ta out venava. Arunta upa nayaka vidihata enna kiyala nahane. Club valata ne.
    Marvan ge mulma Test innings 3 di 0 ta out vuna. 4 vrni eka 1 da koheda gaththa. Eeta passe uge gahili kohomada? Kiriellaya illeemak karala thiyenne, aekata burala vedak na. Anika oo Pallakele cricket stadium ekath hadapu porak.